Hinahennata Epa Horen Lyrics by Chamara Weerasinghe
Hinahennata Epa Horen (හිනැහෙන්නට එපා හොරෙන්) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Hinahennata Epa Horen lyrics in Sinhala script (හිනැහෙන්නට එපා හොරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hinahennata Epa Horen |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 25 |
| UPDATED |
Hinahennata Epa Horen Lyrics
Hinahennata epa horen
denodahak athara madde
mata hithewi nil daesata ebi balanna
adarayen mulu dawasa balaana inna
balaana inna
ara dutuwada dura aakase
mage taniyata oba wage
maha polowata adarayen dedunnak payala
tawa tikakin makila yaawi
maha wehi ellak kada helewi
duka hitunama andala oba yanawa wage
walapenata epa duki
kawuru athath oya aes langa
hita kiyawi hithe duki hada wetenna
adarayen rathu dekopul pisalalanna
pisalalanna
ara balanna ara aakase pura sandawatha hinahenawa
kiri uthura adarayen obe adara muhuna wage
tawa mohotin mudunata ewi
kalu walakulaka sangawi yaawi
hita langa hida walapi oba yanawa wage
lajja wenna epa ithin api witarai kawuruth naeha
dan hithewi adarayen oba sipa ganna
adarayen piri deadara unusuma denna
unusuma dennaහිනැහෙන්නට එපා හොරෙන් ගී පද
හිනැහෙන්නට එපා හොරෙන්
දෙනෝදහක් අතර මැද්දෙ
මට හිතේවි නිල් දෑසට එබී බලන්න
ආදරයෙන් මුළු දවසම බලාන ඉන්න
බලාන ඉන්න
අර දුටුවද දුර ආකාසේ
මගෙ තනියට ඔබ වාගේ
මහ පොළොවට ආදරයෙන් දේදුන්නක් පායාලා
තව ටිකකින් මැකිලා යාවී
මහ වැහි ඇල්ලක් කඩා හැලේවී
දුක හිතුනම අඬලා ඔබ යනවා වාගේ
වැලපෙන්නට එපා දුකින්
කවුරු ඇතත් ඔය ඇස් ලඟ
හිත කියාවි හිතේ දුකින් හඬා වැටෙන්න
ආදරයෙන් රතු දෙකොපුල් පිසලාලන්න
පිසලාලන්න
අර බලන්න අර ආකාසේ පුර සඳවත හිනැහෙනවා
කිරි උතුරා ආදරයෙන් ඔබෙ ආදර මුහුන වගේ
තව මොහොතින් මුදුනට ඒවී
කලු වලාකුලක සැඟවී යාවී
හිත ලඟ හිඳ වැලපී ඔබ යනවා වාගේ
ලැජ්ජ වෙන්න එපා ඉතින් අපි විතරයි කවුරුත් නැහැ
දැන් හිතේවි ආදරයෙන් ඔබ සිප ගන්න
ආදරයෙන් පිරි දෙඅදර උණුසුම දෙන්න
උණුසුම දෙන්නPerformances of Hinahennata Epa Horen
Cover versions, live performances, and reality-show contestant performances of “Hinahennata Epa Horen” on YouTube.
Cover Versions · 6
▶CoverChamara weerasinghe Hinahennata epa horen හිනහේන්නට එපා හොරෙන්Sindu Lokaya
▶Coverහිනහෙන්නට එපා හොරෙන්.hinahennata epa horen. චාමර වීරසිංහදස්කම් TV
▶Coverhinahennata epa horen හිනැහෙන්නට එපා හොරෙන් chamara weerasingheMusic fanclub
▶Coverහිනැහෙන්නට එපා හොරෙන් Rashan fernandoRASHAN FERNANDO
▶Coverහිනැහෙන්නට එපා හොරෙන්...Dilki Rajapaksha
▶CoverChamara Weerasinghe - Hinahennata epa horen - හිනැහෙන්නට එපා හොරෙන්CA TUBE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hinahennata Epa Horen LyricsHinahennata Epa Horen Lyrics Englishහිනැහෙන්නට එපා හොරෙන්හිනැහෙන්නට එපා හොරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics