Dakune Pin Athi Pin Bima Lyrics by Chamara Weerasinghe
Dakune Pin Athi Pin Bima (දකුණේ පින් ඇති පින් බිම) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Dakune Pin Athi Pin Bima lyrics in Sinhala script (දකුණේ පින් ඇති පින් බිම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dakune Pin Athi Pin Bima |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 43 |
| UPDATED |
Dakune Pin Athi Pin Bima Lyrics
(dakune pin athi pin bima wavru kannala
samavenna viharaye kandulu vatunata
mora soorana vehi katuvana kandu iragena
kuduwa ganvathure giya petav ekkama...//)
appachchi kiya kiya mulu davasa purama
katha karapu handa asevi tama langa langa
anagathe ma dutu subha nimithi serama
magen udura gena gan diya giya muhudata
dakune pin athi pin....
pihita vela beraganna mage kudu
pin aragath deviyanvath unne na langa
sondura samanga daruwan bili gaththa vagem
mawath bili gaththa nam dukak na mata
dakune pin athi pin....//දකුණේ පින් ඇති පින් බිම ගී පද
(දකුණේ පින් ඇති පින් බිම වැව්රු කන්නල
සමාවෙන්න විහාරයේ කඳුළු වැටුණට
මොර සූරන වැහි කටුවන කඳු ඉරාගෙන
කූඩුව ගංවතුරෙ ගියා පැටව් එක්කම...//)
අප්පච්චී කිය කිය මුළු දවස පුරාම
කතා කරපු හඬ ඇසේවී තාම ළඟ ළඟ
අනාගතේ මා දුටු සුභ නිමිති සේරම
මගෙන් උදුර ගෙන ගං දිය ගියා මුහුදට
දකුණේ පින් ඇති පින්....
පිහිට වෙලා බේරගන්න මගේ කුඩුව
පින් අරගත් දෙවියන්වත් උන්නෙ නෑ ළඟ
සොඳුර සමඟ දරුවන් බිලි ගත්ත වගේම
මාවත් බිලි ගත්තා නම් දුකක් නෑ මට
දකුණේ පින් ඇති පින්....//Performances of Dakune Pin Athi Pin Bima
Cover versions, live performances, and reality-show contestant performances of “Dakune Pin Athi Pin Bima” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverදකුණේ පින් ඇති පින්බිම (ගී පද + රූ) Dakune Pin Athibalamu
▶Coverදකුණේ පින් ඇති පින්බිම වැවුරුකන්නලVINRANE
▶CoverDakune Pin Athi Pin BIma Chamara Weerasinghe Flashback Vegetable Night 2017Ashan Praneeth
▶CoverChamara weearasinghe - Dakune pin Athi Pin Bima (චාමර වීරසිංහ - දකුණේ පිං ඇති පිංබිම)𝕊𝕃 𝕄𝕦𝕤𝕚𝕔 𝔸𝕣𝕥
▶Coverදකුණේ පිං ඇති පිං බිම | dakune pin athi pin bima | Cover by dilshan madurangaDilshan Maduranga
▶CoverDakune Pin Athi Pinbima | දකුණේ පිං ඇති පිංබිම | @sitharaevanzmusic | Chamara WeerasingheSitharaa Evanz
▶CoverDakune pin athi pin bima ( දකුණේ පින් අති පින් බිම ) චාමර වීරසිංහsiha nada
▶Cover'Dakune pin athi pin bima' chamara weerasinghe with flashbach old showRuhunu Media
▶Coverදකුනේ පිං ඇති පිං බිම | Dakune Pin Athi Pin Bima | Chamara Weerasinghe AI CoverMusic Master
▶CoverDakune Pin Athi | දකුණේ පින් ඇති පින්බිම | CHAMARA WEERASINGHEDP Music HUB
▶CoverDakune Pin Athi Pin Bima | දකුණේ පින් ඇති පින් බිම | Chamara WeerasingheStudio Thenu
▶Coverchamara weerasinghe - චාමර වීරසිංහගේ Song | dakune pin athi pin bima - දකුණේ පින් ඇති පින් බිමI MuSiC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dakune Pin Athi Pin Bima LyricsDakune Pin Athi Pin Bima Lyrics Englishදකුණේ පින් ඇති පින් බිමදකුණේ පින් ඇති පින් බිම ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics

