Dewathawi Nuba Mage Kara Barii Lyrics
“Devatawi numba mage kaara baari” (දේවතාවී නුඹ මගේ කාර බාරි), Dewathawi Nuba Mage Kara Barii (දේවතාවී නුඹ මගේ කාර බාරි) lyrics: a Sinhala love song sung by Chamara Weerasinghe, with words by Sarath Shantha Jagoda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Devatawi numba, and in Sinhala it is දේවතාවී නුඹ මගේ කාර බාරි ගී පද.
| SONG | Dewathawi Nuba Mage Kara Barii |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| LYRICIST | Sarath Shantha Jagoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Dewathawi Nuba Mage Kara Barii Lyrics Singlish
Devatawi numba mage kaara baari
(kima wune wadaka baari //)
(mata nowe daasa baari //)
Devatawi numba mage kaara baari
Mini nobadi dorama wiwarayi
Hiru gale depa dewawat //
Oya kiluta pelata apulayi
Mal pahan pelada anduruyi
Dewiyanta wunath nopeneyi
Devatawi numba ....
Mal suwada aran awath
Pini padhure suwaya nodaneyi //
Paa salaba una thiyapan
Mage nowena petaw aherayi
Sansare numba duramai
Devatawi numba ....දේවතාවී නුඹ මගේ කාර බාරි ගී පද
දේවතාවී නුඹ මගේ කාර බාරි
(කිම වුනේ වදක බාරි //)
(මට නොවී දාස බාරි //)
දේවතාවී නුඹ මගේ කාර බාරි
මිණි නොබැදි දොරම විවරයි
හිරු ගලේ දෙපා දෙව්වත් //
ඔය කිලුට පැලට අපුලයි
මල් පහන් පැලද අඳුරුයි
දෙවියන්ට වුණත් නොපෙනෙයි
දේවතාවී නුඹ ....
මල් සුවඳ අරන් ආවත්
පිණි පැදුරෙ සුවය නොදැනෙයි //
පා සළඹ උනා තියපන්
මගෙ නොවෙන පැටව් ඇහැරෙයි
සංසාරෙ නුඹට දුරමයි
දේවතාවී නුඹ ....Related Songs and Tags
Dewathawi Nuba Mage Kara Barii LyricsDewathawi Nuba Mage Kara Barii Lyrics Englishදේවතාවී නුඹ මගේ කාර බාරිදේවතාවී නුඹ මගේ කාර බාරි ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsSarath Shantha Jagoda Lyricist