Thana Mal Wila Mal Pipunath Lyrics by Chamara Weerasinghe
Thana Mal Wila Mal Pipunath (තනමල්විල මල් පිපුණත්) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Thana Mal Wila Mal Pipunath lyrics in Sinhala script (තනමල්විල මල් පිපුණත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thana Mal Wila Mal Pipunath |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 15 |
| UPDATED |
Thana Mal Wila Mal Pipunath Lyrics
Thanamalvila mal pipunath thahanam neethiyada
E siyalluma mal wala athi suwada sidaadiyata
Hiri malwiya ingikeruwath induwara heeniyata
Sith mala lang karannepa awilena papayata
Pol athu palpathaka heena randaa maaligayaka
Lengatuwee katha karayi yanna dewa loketa
Kaasi panduru peedunaata ginigath jeewithayaka
Awidda paya wilangu weyi oya kahamal yaayata
Thanamalvila mal....
Ape game situwarayin yahamin athi atha mita
Kaasi walata haada welaa thagare loku udawiya
Neethiya thahanam unaata thaamath ira handa yata
Kolombata aragena enawa thanamalvila mal tika
Thanamalvila mal....තනමල්විල මල් පිපුණත් ගී පද
තනමල්විල මල් පිපුණත් තහනම් නීතියද
ඒ සියලුම මල් වල ඇති සුවඳ සිදාදියට
හිරි මල්විය ඉඟිකෙරුවත් ඉඳුවර හීනියට
සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට
පොල් අතු පැල්පතක හීන රන්දා මාලිගයක
ලෙන්ගතුවී කතා කරයි යන්න දේව ලෝකෙට
කාසි පඳුරු පීදුනාට ගිණිගත් ජීවිතයක
ඇවිද්ද පය විලංගු වෙයි ඔය කහමල් යායට
තනමල්විල මල්....
අපේ ගමේ සිටුවරයින් යහමින් ඇති අත මිට
කාසි වලට හාද වෙලා තගරේ ලොකු උදවිය
නීතිය තහනම් උනාට තාමත් ඉර හඳ යට
කොළඹට අරගෙන එනවා තනමල්විල මල් ටික
තනමල්විල මල්....Related Songs and Tags
Thana Mal Wila Mal Pipunath LyricsThana Mal Wila Mal Pipunath Lyrics Englishතනමල්විල මල් පිපුණත්තනමල්විල මල් පිපුණත් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics