Death Ahimi Man Lyrics
“deat ahimi man obe ata kelesa labannada” (දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද), Death Ahimi Man (දෙඅත් අහිමි මං) lyrics: a Sinhala heartbreak song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as deat ahimi, and in Sinhala it is දෙඅත් අහිමි මං ගී පද.
| SONG | Death Ahimi Man |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Death Ahimi Man Lyrics Singlish
(deat ahimi man obe ata kelesa labannada
deat thibunu da bandi pema kelesa bindinnada...//)
Mangala mudu palandannata ath nati hinda
avaman vinda duk dei mathuvata man hinda
Mangala mudu mage hite paladena hinda
Oba tanikara yanna man bandi pema hanga
(deat ahimi man obe ata kelesa labannada
deat thibunu da bandi pema kelesa bindinnada...//)
Yudha pitiye yudha vedune rata daya hinda
Daath dekama ahimi unet yudha gini hinda
Oba taniwi na pemvatha ath nati hinda
Diviya pura mama innava oba mage handa
(deat ahimi man obe ata kelesa labannada
deat thibunu da bandi pema kelesa bindinnada...//)දෙඅත් අහිමි මං ගී පද
(දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද...//)
මංගල මුදු පළඳන්නට අත් නැති හින්දා
අවමන් විඳ දුක් දෙයි මතුවට මං හින්දා
මංගල මුදු මගේ හිතේ පැලදෙන හින්දා
ඔබ තනිකර යන්නෑ මං බැඳි පෙම හංගා
(දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද...//)
යුධ පිටියේ යුධ වැදුනේ රට දැය හින්දා
දෑත් දෙකම අහිමි උනෙත් යුධ ගිනි හින්දා
ඔබ තනිවී නෑ පෙම්වත අත් නැති හින්දා
දිවිය පුරා මම ඉන්නව ඔබ මගෙ හන්දා
(දෙඅත් අහිමි මං ඔබෙ අත කෙලෙස ලබන්නද
දෙඅත් තිබුණු දා බැඳි පෙම කෙලෙස බිඳින්නද...//)Performances of Death Ahimi Man
Cover versions, live performances, and reality-show contestant performances of “Death Ahimi Man” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Death Ahimi Man LyricsDeath Ahimi Man Lyrics Englishදෙඅත් අහිමි මංදෙඅත් අහිමි මං ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics


