Susuman Gala Pathuman Bindee Lyrics by Chamara Weerasinghe
Susuman Gala Pathuman Bindee (සුසුමන් ගලා පැතුමන් බිඳි) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Susuman Gala Pathuman Bindee lyrics in Sinhala script (සුසුමන් ගලා පැතුමන් බිඳි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Susuman Gala Pathuman Bindee |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 16 |
| UPDATED |
Susuman Gala Pathuman Bindee Lyrics
Susuman gala pethuman bindi hada vedana uthurai nithi
Mandarame wehi kodaye sulagak wage
Oba yai bindi payanna epa aes manaye
Hitha handawana tharu kumariye......
Oba innawa nam handana rae
Neth bonda wela kandulin pegi
Mata inna ba perada wage
Handawanna epa sitha me lese......
Susuman gala......
Oba dannawa nam senehe laye
Sitha thaniwela windawana hati
Lanwenna ba perada wage
Nothaewi hindin sitiyath obe.....
Susuman gala......සුසුමන් ගලා පැතුමන් බිඳි ගී පද
සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති
මන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේ
ඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේ
හිත හඬවනා තරු කුමරියේ......
ඔබ ඉන්නවා නම් හඬනා රැයේ
නෙත් බොඳ වෙලා කඳුලින් පෙඟි
මට ඉන්න බෑ පෙරදා වගේ
හඬවන්න එපා සිත මේ ලෙසේ......
සුසුමන් ගලා......
ඔබ දන්නවා නම් සෙනෙහේ ළයේ
සිත තනිවෙලා විඳවන හැටි
ළංවෙන්න බෑ පෙරදා වගේ
නොතැවී හිඳින් සිටියත් ඔබේ.....
සුසුමන් ගලා......
Related Songs and Tags
Susuman Gala Pathuman Bindee LyricsSusuman Gala Pathuman Bindee Lyrics Englishසුසුමන් ගලා පැතුමන් බිඳිසුසුමන් ගලා පැතුමන් බිඳි ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics