Laya Gindarin (Sudu None) Lyrics by Chamara Weerasinghe
Laya Gindarin (Sudu None) (ළය ගින්දරින් (සුදු නෝනේ )) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Laya Gindarin (Sudu None) lyrics in Sinhala script (ළය ගින්දරින් (සුදු නෝනේ ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Laya Gindarin (Sudu None) |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 38 |
| UPDATED |
Laya Gindarin (Sudu None) Lyrics
Laya gindarin gini ganna ra yame
Kima ma soya mage uduwap sanda nave
Hodatama ridi nethu doragulu bindunave
Jathith adarei numbatama sudu none //
Tharu kata deka thunaka thanikama makannata
Mata bariwevi numba hata men vitin vita
Varadin midi numba yali awothin geta
Varadak kiyan na kawadawath numbata
Laya gindarin ....
Numbatama hurupurudu nelavili nodath mama
Thaniwama kohoma petawun nidi karannada
Daruwan nisawath yali awothin geta
Ahithak hithan na kawadawathma mama
Liya gindarin ...ළය ගින්දරින් (සුදු නෝනේ ) ගී පද
ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේ
කිම මා සොයා මගේ උදුවප් සඳ නාවේ
හොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේ
ජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ //
තරු කැට දෙක තුනක තනිකම මකන්නට
මට බැරිවේවි නුඹ හට මෙන් විටින් විට
වරදින් මිදී නුඹ යලි ආවොතින් ගෙට
වරදක් කියන් නෑ කවදාවත් නුඹට
ලය ගින්දරින් ....
නුඹටම හුරුපුරුදු නැළවිලි නොදත් මම
තනිවම කොහොම පැටවුන් නිදි කරන්නද
දරුවන් නිසාවත් යළි ආවොතින් ගෙට
අහිතක් හිතන් නෑ කවදාවත්ම මම
ළිය ගින්දරින් ...
Performances of Laya Gindarin (Sudu None)
Cover versions, live performances, and reality-show contestant performances of “Laya Gindarin (Sudu None)” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶CoverLaya Gindarin (Sudu None)| ළය ගින්දරින් (සුදු නෝනේ ) |Chamara WeerasingheWow People
▶CoverLaya Gindarin | Sudu None | COVER | Sumith Bandara | Original - Chamara Weerasinghe | Ahamu VindimuAhamu Vindimu
▶Coverlaya gindarin (sudu none) | ළය ගින්දරින්(සුදු නෝනේ) Sinhala Cover Song 2023 | Pinidu Chandrasekaraරාවේ
▶CoverLaya gindarin(Sudu none) Chamara weerasinha karoke. ලය ගින්දරින් (සුදු නෝනේ)චාමර වීරසිංහ කැරොකේ.DILNETH VIDEO දිල්නෙත් වීඩීයෝ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Laya Gindarin (Sudu None) LyricsLaya Gindarin (Sudu None) Lyrics Englishළය ගින්දරින් (සුදු නෝනේ )ළය ගින්දරින් (සුදු නෝනේ ) ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
