Appachchi Man Awa Lyrics
“Appachchi man aawa oba nidana sohona langata” (අප්පච්චී මං ආවා ඔබ නිදනා සොහොන ළඟට), Appachchi Man Awa (අප්පච්චී මං ආවා) lyrics: a Sinhala song about a father sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අප්පච්චී මං ආවා ගී පද.
| SONG | Appachchi Man Awa |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Father, Sad Songs |
| VIEWS | 55 |
| UPDATED |
Appachchi Man Awa Lyrics Singlish
Appachchi man aawa oba nidana sohona langata
Kandulu bindu rata ane obe sohon bima matupita
E kandulin liya wee yanneti duka gena hemadakama
Man thani wee inna bariwa oba hidina me deranaka
Amathak wee kiyanawath yanawa kiya ape sawanata
Bak mase awurudu da oba wen wee giya hanika
Kowul nada duk geeyak wela ase adath apata
Heenenwath ekaparak awith yanna ape pelata
Appachchi man aawa oba nidana sohona langata
Oba petu petuman itu wee mage katahanda aseyi dasata
Dahasak unnath man langa dene thanikamak nitharama
Ammage duk susuman para kiyawi ahanna
Eka geeyakwath ahanna pele dora langata wadinna
Appachchi man aawa oba nidana sohona langata
Kandulu bindu rata ane obe sohon bima matupita
E kandulin liya wee yanneti duka gena hemadakama
Man thani wee inna bariwa oba hidina me deranakaඅප්පච්චී මං ආවා ගී පද
අප්පච්චී මං ආවා ඔබ නිදනා සොහොන ළඟට
කඳුළු බිංදු රටා අනේ ඔබේ සොහොන් බිම මතුපිට
ඒ කඳුලින් ලියැ වී යන්නැති දුක ගෙන හැමදාකම
මං තනි වී ඉන්න බැරිව ඔබ හිඳිනා මේ දෙරණක
අමතක වී කියන්නවත් යනවා කියා අපේ සවනට
බක් මාසේ අවුරුදු දා ඔබ වෙන් වී ගියා හනික
කොවුල් නාද දුක් ගීයක් වෙලා ඇසේ අදත් අපට
හීනෙන්වත් එකපාරක් ඇවිත් යන්න අපේ පැලට
අප්පච්චී මං ආවා ඔබ නිදනා සොහොන ළඟට
ඔබ පැතු පැතුමන් ඉටු වී මගේ කටහඬ ඇසෙයි දසත
දහසක් උන්නත් මං ළඟ දැනේ තනිකමක් නිතරම
අම්මාගේ දුක් සුසුමන් පාර කියාවී අහන්න
එක ගීයක්වත් අහන්න පැලේ දොර ළඟට වඩින්න
අප්පච්චී මං ආවා ඔබ නිදනා සොහොන ළඟට
කඳුළු බිංදු රටා අනේ ඔබේ සොහොන් බිම මතුපිට
ඒ කඳුලින් ලියැ වී යන්නැති දුක ගෙන හැමදාකම
මං තනි වී ඉන්න බැරිව ඔබ හිඳිනා මේ දෙරණකPerformances of Appachchi Man Awa
Cover versions, live performances, and reality-show contestant performances of “Appachchi Man Awa” on YouTube.
Cover Versions · 12
▶CoverAppachchi Man Awa l Chamara Weerasinha l අප්පච්චි මන් ආවා නුඹ නිදනා සොහොන ලගට l චාමර වීරසිංහM Series
▶Coverappachchi man awa chamara weerasinghechanakaprabath1
▶CoverAppachchi Man Awa Oba Nidana Sohona Lagata(අප්පච්චී මං අවා ඔබ නිදනා සොහොන ලගට)-Chamara WeerasingheSL ZailoR
▶CoverAppachchi Man Awa - Chamara Weerasingha (අප්පච්චී මං ආවා - චාමර වීරසිංහ)SL SOUND HACK
▶Coverඅප්පච්චි මං ආවා Appachchi man awa, චාමර වීරසිංහ ,CHAMARA WEERASINGHEAMAYA MUSIC CENTER
▶Coverඅප්පච්චි මං ආවා | Appachchi Man Awa | Chamara Weerasinghe Old Hit Song | චාමර වීරසිංහSL Video Zone
▶Coverappachchi man awa | අප්පචිචි මං ආවා | chamara weerasingheSamiya official music
▶CoverAppachchi Man Awa / Chamara Weerasinghe / Sinhala SongsSinhala Songs
▶CoverAppachchi Man Awa - Chamara Weerasinghe ( අප්පච්චී මං ආවා - චාමර වීරසිංහ )Sithara Madushani
▶Coverඅප්පච්චි මං ආවා appachchi man awaawa චාමර වීරසිංහmedawela studio මැදවෙල
▶Coverඅප්පච්චි මං ආවා ඔබ නිදන සොහොන ලගටThisira Priyanta
▶Coverඅප්පච්චී මං ආවා - චාමර වීරසිංහ Appachchi Man Awa - Chamara Weerasingheමියුරු ගී Miyuru Gee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Appachchi Man Awa LyricsAppachchi Man Awa Lyrics Englishඅප්පච්චී මං ආවාඅප්පච්චී මං ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics