Adi Seeye Para Gawa Lyrics by Chamara Weerasinghe
Adi Seeye Para Gawa (අඩි සීයේ පාර ගාව) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Adi Seeye Para Gawa lyrics in Sinhala script (අඩි සීයේ පාර ගාව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adi Seeye Para Gawa |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 63 |
| UPDATED |
Adi Seeye Para Gawa Lyrics
Adi siye para gawa dutuwa numbe neela daesa
Sankara nathi pinkara athi nelum poditthi
Mage vaare aapu waama aadare gena wimasuwaama
Vahan nowen kisi dawasek kola hitatthi
Sasara pura obawa soyaa awa wage daenenne
Aala nuraa kola katha kawadada mata kiyanne
Adi siye para gawa dutuwa numbe neela daesa
Sankara nathi pinkara athi nelum poditthi.......
Vew ismaththe pinipoda wesse
Yanawita waralasa vihidaalaa
Hadawatha asse sitiwili gaesse
Kohomada inne iwasaalaa.....
Balanna hadahan galapaa kiyanne kaemathida kiyaalaa
Ran sanda weni pinkanda mage nelum poditthi....//
Adi siye para gawa dutuwa numbe neela daesa
Sankara nathi pinkara athi nelum poditthi.....
Mal makarande bol pini nille
Suwa hada pathulata genwaalaa
Maanel peththe susinindu peththe
Ruwa maa nethagata kaendawaalaa.....
Balanna hadahan....
Adi siye para....අඩි සීයේ පාර ගාව ගී පද
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී
මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම
වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී
සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ
ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී.......
වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ
යනවිට වරලස විහිදාලා
හදවත අස්සේ සිතිවිලි ගැස්සේ
කොහොමද ඉන්නේ ඉවසාලා.....
බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා
රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී....//
අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී.....
මල් මකරන්දේ බොල් පිණි නිල්ලේ
සුව හද පතුලට ගෙන්වාලා
මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ
රුව මා නෙතඟට කැඳවාලා.....
බලන්න හඳහන්....
අඩි සීයේ පාර....Performances of Adi Seeye Para Gawa
Cover versions, live performances, and reality-show contestant performances of “Adi Seeye Para Gawa” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 3
▶LiveAdi Seye Para Gawa | අඩි සීයේ පාර ගාව | Chamara Weerasinghe | Flash Back | 2024 Live Show Flash BackPuduma Music
▶Liveඅඩි සියේ පාර ගාව | Adi Seeye Para Gawa | Chamra Weerasinghe | Purple Range | SAMPATH LIVE VIDEOSSampath Live Video Team - Balapitiya
▶LiveAdi Seeye Para Gawa - Chamara Weerasinghe Live Show | Sinhala New Songs | Aluth Sindu | Sahara FlashSahara Flash Official
Cover Versions · 12
▶CoverAdi Seeye Para Gawa | අඩි සීයේ පාර ගාව | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverAdi Seeye Para Gawa (අඩි සීයේ පාර ගාව) | Chamara Weerasinghe | Brave - Meegoda 2020Ganga Video Team
▶Coverඅඩි සීයේ පාර ගාව | Adi siye para gawa Cover | UVPABOYSAvishka Oshadha
▶CoverAdi Seeye Para Gawa Dj Remix | Chamara Weerasinghe | Sinhala Old Songs Remix | @_Djz_DaSuN_JayDJz Dasun Jay
▶CoverAdi Seeye Para Gawa - Chamara Weerasinghe (Purple Range - Athurugiriya 2019)Ganga Video Team
▶Coverඅඩි සීයේ පාර ගාව | Adi Seeye Para Gawa Edm Cover Song by Music SeekerMusic Seeker
▶Coverඅඩි සීයේ පාර ගාව - CHAMARA WEERASINGHE | YK MUSICYK MUSIC
▶CoverAdi Siye Para Gava ( අඩි සීයේ පාර ගාව ) |Chamara Werasinghe | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Cover"අඩි සීයේ පාර ගාව" Adi Seeye Para Gawa - Chamara Weerasinghe | Purple Range - Ihala Biyanwila 2019Ganga Video Team
▶Coverඅඩි සීයෙ පාර ගාව /වෙනස්ම රහකට /𝘈𝘥𝘪 𝘴𝘦𝘦𝘺𝘦 𝘱𝘢𝘳𝘢 𝘨𝘢𝘸𝘢/𝘔𝘳. 𝘊𝘩𝘢𝘮𝘢𝘳𝘢 𝘸𝘦𝘦𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦SL TRENDING
▶CoverAdi Seeye Para (අඩි සීයේ පාර ගාව ) | Chamara Weerasingha | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverAdi seeye | Chamara Weerasinghe | Purple Range | Thushi with Session One අඩි සීයේ | චාමර වීරසිංහ HQOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adi Seeye Para Gawa LyricsAdi Seeye Para Gawa Lyrics Englishඅඩි සීයේ පාර ගාවඅඩි සීයේ පාර ගාව ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
