Thaththa (Diwiyama Wage) Lyrics
“Diviyama vaage diyakara praane” (දිවියම වාගේ දියකර ප්‍රාණේ): Thaththa (Diwiyama Wage) (තාත්තා (දිවියම වාගේ)) lyrics, a Sinhala song about a father sung by Chamara Weerasinghe, with words by Shehan Galahitiyawa and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තාත්තා (දිවියම වාගේ) ගී පද, and many know it simply as Diviyama vaage.
| SONG | Thaththa (Diwiyama Wage) |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Father |
| VIEWS | 20 |
| UPDATED |
Thaththa (Diwiyama Wage) Lyrics Singlish
Diviyama vaage diyakara praane
Dukase divi gewanne komai
Me manu loke surinduni maage
Deviyoth mage aadara thaaththai...
Pappu gabina daru pemina uthuran thaaththa
Bima vetila vandinemi maa mage budhu thaaththa//
Diva raa deke velila duke
Senasima dan di obe
Daruwaanta nisa vidina sove
Deviyanda pudumen sale
Me sansaare pin vessaave
Vandimi semada rajune...
Pappu gabina daru pemina uthuran thaaththa
Bima vetila vandinemi maa mage budhu thaaththa//
Sithuse nobi sithuse noka
Daruwaanta dunna suve
Bosath gune purana nisa
Nivaninma senasum labe
Me sansaare pin vessaave
Vadimi semada rajune...
Diviyama vaage...තාත්තා (දිවියම වාගේ) ගී පද
දිවියම වාගේ දියකර ප්‍රාණේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිඳුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි...
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා//
දිව රෑ දෙකේ වෙලීලා දුකේ
සැනසීම දන් දී ඔබේ
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ පිං වැස්සාවේ
වඳිමි සැමදා රජුනේ...
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වඳිනෙමි මා මගේ බුදු තාත්තා//
සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ පිං වැස්සාවේ
වදිමි සැමදා රජුනේ...
දිවියම වාගේ...
Performances of Thaththa (Diwiyama Wage)
Cover versions, live performances, and reality-show contestant performances of “Thaththa (Diwiyama Wage)” on YouTube.
Cover Versions · 7
▶CoverThaththa ,Diwiyama Wage-Chamara weerasinghe තාත්තා, දිවියම වාගේ -චාමර1two3
▶CoverThaththa [Diviyama Wage] - Chamara Weerasingha (තාත්තා [දිවියම වාගේ]- චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverThaththa (Diwiyama Wage) | තාත්තා (දිවියම වාගේ)Asitha Kumarasiri
▶CoverDiwiyama wage diyakara prane දිවියම වාගේ තාත්තාS Pradeep
▶Cover(තාත්තා) දිවියම වාගේ - චාමර වීරසංහ~(Thaththa) Diviyama Wage - Chamara Weerasinghe | Soft Media SongsSoft Media Songs
▶Coverදිවියම වාගේ දියකර ප්‍රානේ | Thaththa (Diwiyama Wage) | Chamara WeerasignheSindu FM
▶CoverDiwiyama wage (thaththa) Chamara Weerasinghe {දිවියම වාගේ - තාත්තා}Sinhala Songs - සිංහල සිංදු එකතුව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaththa (Diwiyama Wage) LyricsThaththa (Diwiyama Wage) Lyrics Englishතාත්තා (දිවියම වාගේ)තාත්තා (දිවියම වාගේ) ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist