Adara Wedilla Lyrics by Chamara Weerasinghe
Adara Wedilla (ආදර වෙඩිල්ල) is a Sinhala song sung by Chamara Weerasinghe. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Ashan Fernando. This page presents the Adara Wedilla lyrics in Sinhala script (ආදර වෙඩිල්ල ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adara Wedilla |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 55 |
| UPDATED |
Adara Wedilla Lyrics
Heerena papuwa dige vedana kanda wage
Nuba langin unnu dine dinapothe liwwa ma
Adaraye undayen miya yamu thutin
Paerena mathakayan arang samaramu dinak
Oba inna mane ohu innawanane
Api mavapu ginne api dawenawanane
Ma kala pawath oba kala pawath
Ohu kala pawath sasare digak.....
Husmata wunath paerena hitaka urume
Athi nubata ma dun eda
Ohu ha mamath obata pem karana arume
Thaewune obamai saemada
Visadanna nae thaw dukak jeewithe
Vindawanna bae thaw godak adare.....
Ma kala pawath oba kala pawath
Ohu kala pawath sasare digak.....
Miya yamu ithin adara wedi unda waesse
Oba langa edath innawa
Lokaya kiyayi dineka adara kathawae
Atharae apith innawa
Visadanna nae thaw dukak jeewithe
Vindawanna bae thaw godak adare.....
(Ma kala pawath oba kala pawath
Ohu kala pawath sasare digak.....//)ආදර වෙඩිල්ල ගී පද
හීරෙනා පපුව දිගේ වේදනා කන්ද වගේ
නුඹ ළඟින් උන්නු දිනේ දිනපොතේ ලිව්වා මා
ආදරයේ උණ්ඩයෙන් මිය යමු තුටින්
පෑරෙන මතකයෙන් අරන් සමරමු දිනක්
ඔබ ඉන්න මානේ ඔහු ඉන්නවානේ
අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්.....
හුස්මට වුණත් පෑරෙනා හිතක උරුමේ
ඇති නුඹට මා දුන් එදා
ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
තැවුනේ ඔබමයි සෑමදා
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ.....
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්.....
මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
ඔබ ළඟ එදත් ඉන්නවා
ලෝකය කියයි දිනෙක ආදර කතාවේ
අතරේ අපිත් ඉන්නවා
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ.....
(මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්.....//)
Performances of Adara Wedilla
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Wedilla” on YouTube.
Cover Versions · 12
▶Coverචාමර වීරසිංහගේ ආදර වෙඩිල්ල - Adara Wedilla - Chamara WeerasingheSirasa FM
▶CoverAdara Wedilla (Remix) - Chamara Weerasinghe | (Dexter Beats) | Sinhala Remix Songs | Sinhala Dj NewDesawana Remix
▶CoverChamara Weerasinghe - Adara Wedilla (ආදර වෙඩිල්ල)Akila vlogs
▶CoverAdara wedilla / chamara weerasingheRhythm Music
▶CoverAdara wedilla ආදර වෙඩිල්ලRas Skill
▶CoverAdara Wedilla Remix Chamara Weerasinghe Sinhala Remix Songsmaduwa
▶CoverAdara wedilla chamara weerasinghe ආදර වෙඩිල්ලbest Clip
▶Coverචාමර වීරසිංහගේ ආදර වෙඩිල්ල - Adara Wedilla - Chamara WeerasingheSawana Music
▶Cover"ආදර වෙඩිල්ල"Chamara Weerasingha _ චාමර වීරසිංහ 'රස දෙන හදක රසකාමි නවාතැන"ගී TuneGEE TUNE
▶CoverAdara Wedilla DJ Sinhala Remix - ( Chamara Weerasingh ) ආදර වෙඩිල්ල DJ DILNETH REMIX.DJ Dilneth Remix
▶Coveradara wedilla ආදර වෙඩිල්ල chamara weerasinghe චාමර වීරසිංහපෘථිවි ටීවී. pruthuwi tv .
▶CoverAdara wedilla alven... ආදර වෙඩිල්ල ඇල්වින්.Dilshan studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Wedilla LyricsAdara Wedilla Lyrics Englishආදර වෙඩිල්ලආදර වෙඩිල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsAshan Fernando ComposerManuranga Wijesekara Lyricist