Baddata Sanda Wage Lyrics by Chamara Weerasinghe
Baddata Sanda Wage (බැද්දට සඳ වගේ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Baddata Sanda Wage lyrics in Sinhala script (බැද්දට සඳ වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Baddata Sanda Wage |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 49 |
| UPDATED |
Baddata Sanda Wage Lyrics
Baddata sanda wage gomari mal mada kakuliye
Randapamine nathiye rankanda wi mage
Man badde gohin bamara kotak
Genella dennan
Gam badde gohin gotham pojjak
Genella dennan
Maha huro saheta gannata haduwata
Yanta epa umba yanta epa
Hithlaewa me ettho ahaka dama
Hithlaewa me ettho ahaka dama
Maha bala athi kalu bandara dewiyanta
Yadinawa man yadinawa
Mage gani saheta ganta hitha
Mage gani saheta ganta hithaබැද්දට සඳ වගේ ගී පද
බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්
මහ හූරෝ සහේට ගන්නට හැදුවට
යන්ට එපා උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ ගෑනි සහේට ගන්ට හිතා
මගෙ ගෑනි සහේට ගන්ට හිතාPerformances of Baddata Sanda Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Baddata Sanda Wage” on YouTube.
Reality Show Performances · 7
▶Reality Showබැද්දට සඳ වගේ මේ කටහඬින් | PlayOffs | The Voice Sri Lankaමේ කටහඬින් 😍
▶Reality ShowUdesh Sandaruwan | Beddata Sanda Wage (බැද්දට සඳ වගේ) | Blind Auditions | The Voice Sri LankaUdesh Sandaruwan
▶Reality ShowUpendra Siriwardana | Baddata Sanda Wage (බැද්දට සඳ වගේ) | Live Shows | The Voice Sri LankaUpendra Siriwardana
▶Reality ShowJude vs Wimanga | Beddata Sanda Vage (බැද්දට සඳ වගේ) | Battle Rounds | The Voice Sri LankaJude vs Wimanga
▶Reality ShowBaddata Sanda Wage - බැද්දට සඳ වගේ | Lahiru Brayan Hiru Star Season 3 |Super 48| Episode 93Chamara Weerasinghe
▶Reality ShowNipun Vishwaka | Baddata Sanda Wage (බැද්දට සඳ වගේ) | Blind Auditions | The Voice Sri LankaNipun Vishwaka
▶Reality ShowBaddata Sanda Wage - බැද්දට සඳ වගේ | Dhanushka Dammika | Hiru Star Season 04 | 2nd RoundDhanushka Dammika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baddata Sanda Wage LyricsBaddata Sanda Wage Lyrics Englishබැද්දට සඳ වගේබැද්දට සඳ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics