Wal Dodam Malaka Lyrics by Chamara Weerasinghe
Wal Dodam Malaka (වැල් දොඩම් මලක) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Wal Dodam Malaka lyrics in Sinhala script (වැල් දොඩම් මලක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wal Dodam Malaka |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 33 |
| UPDATED |
Wal Dodam Malaka Lyrics
Wel dodam malaka
Wel dodam malaka
Sudu mala peti hari sumuduyi
Obe muhuna wage punchi nage
Dam pahaya gatta emal peti
Obe aes deka wage
Punchi nage....
Sulaga samaga daga karana sudu mal peti wage
Sulang samaga pora badana sudu saariya obe
Balan inna mata hituna oya neth deka obe
Mal renu wage seluna neth pihatuwak obe.....
Wel dodam malaka......
Saden sada kal gewuna oba handa maage
Nekath davasa laga enawa ape mangala dine
Malak wage oba thiyala ran koodu we maage
Aehak wage ganimi bala mage punchi nage....
Wel dodam malaka......වැල් දොඩම් මලක ගී පද
වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක
සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
දම් පහැය ගත්ත එමල් පෙති
ඔබෙ ඇස් දෙක වාගේ
පුංචි නගේ....
සුලග සමග දග කරනා සුදු මල් පෙති වාගේ
සුලං සමග පොර බදනා සුදු සාරිය ඔබේ
බලං ඉන්න මට හිතුනා ඔය නෙත් දෙක ඔබේ
මල් රේනු වගේ සැලුනා නෙත් පිහාටුවක් ඔබේ.....
වැල් දොඩම් මලක......
සදෙන් සදට කල් ගෙවුනා ඔබ හන්දා මාගේ
නැකත් දවස ලග එනවා අපෙ මංගල දිනේ
මලක් වගෙ ඔබ තියලා රන් කූඩුවෙ මාගේ
ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ....
වැල් දොඩම් මලක......
Performances of Wal Dodam Malaka
Cover versions, live performances, and reality-show contestant performances of “Wal Dodam Malaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWel dodam malaka karoke (with out voice)වැල් දොඩම් මලකKaraoke home Sri Lanka
▶CoverWal Dodam Malaka | වැල් දොඩම් මලක | Sinhala Songs | Chamara Weerasinghe | Wel Dodam MalakaThisira Raviranga
▶Coverවැල් දොඩම් මලක | Wel dodam malaka | Cover Song | Dilshan ChameeDilshan Chamee
▶CoverSanden sandata kal geunu ( වැල් දොඩම් මලක ) | Denuwan kaushaka |Sinhala Cover Songs 2022Sathsara Videography
▶CoverChamara weearasinghe - Wal Dodam Malaka(චාමර වීරසිංහ - වැල් දොඩම් මලක)𝕊𝕃 𝕄𝕦𝕤𝕚𝕔 𝔸𝕣𝕥
▶CoverWal Dodam Malaka - Chamara Weerasingha | වැල් දොඩම් මලක - චාමර වීරසිංහPrecious Golden Classic
▶Coverවැල් දොඩම් මලක Wel dodam malaka,චාමර වීරසිංහ CHAMARA WEERASINGHEAMAYA MUSIC CENTER
▶Coverවැල් දොඩම් මලක (Wal Dodam Malaka) | CHAMARA WEERASINGHE | YK MUSICYK MUSIC
▶Coveramisha minol.. wal dodam malaka (වැල් දොඩම් මලක)SL shorts
▶Coverසීරියස් ෆැඩගේන් සුපිරි වැඩ පාරක් - වැල් දොඩම් මලකN DILSHAN
▶Coverවැල් දොඩම් මලක - චාමර වීරසිංහ WAL DODAM MALAKA- CHAMARA WEERASINGHASANDARU RUKSHAN
▶CoverWal dodam malaka | වැල් දොඩම් මලක | Chamara Weerasinghe | DILA MUSIC PRODUCTIONDILA MUSIC PRODUCTION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wal Dodam Malaka LyricsWal Dodam Malaka Lyrics Englishවැල් දොඩම් මලකවැල් දොඩම් මලක ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
