Puthune Lyrics by Chamara Weerasinghe
Puthune (පුතුනේ) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Puthune lyrics in Sinhala script (පුතුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Puthune |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 154 |
| UPDATED |
Puthune Lyrics
Putune ... numba taluwe numba hadannata
Hitune... ai gedarin pana hidinnata
Ridune... numba nowe matamai vidagannata
Putune... gedara enavada dora vahannata
Taluwa tamai mata a sulu kenthiyen
Handuwa mamat numba nathi e kansiyen
Kiwua kiyayi amma balu sastharen
Puta nam innavalu thavamath hari kenthiyen
Putune...
Mamane taluwe mama waradiyi sitanavanam
Enne naththe ma handai kiyanavanam
Pitavi yanna mata puluwan ona taram
Putune ane numba apahu gedara enavanam
Putune...පුතුනේ ගී පද
පුතුනේ ... නුඹට තැලුවේ නුඹ හදන්නට
හිතුනේ... ඇයි ගෙදරින් පැන හිදින්නට
රිදුනේ... නුඹට නොවේ මටමයි විදගන්නට
පුතුනේ... ගෙදර එනවද දොර වහන්නට
තැලුවා තමයි මට ආ සුළු කේන්තියෙන්
හැඬුවා මමත් නුඹ නැති ඒ කාන්සියෙන්
කිවුවා කියයි අම්මා බැලු සාස්තරෙන්
පුතා නම් ඉන්නවලු තවමත් හරි කේන්තියෙන්
පුතුනේ..../
මමනේ තැලුවේ මම වැරදියි සිතනවානම්
එන්නේ නැත්තේ මා හන්දයි කියනවානම්
පිටවී යන්න මට පුළුවන් ඕනා තරම්
පුතුනේ අනේ නුඹ ආපහු ගෙදර එනවානම්
පුතුනේ.../Performances of Puthune
Cover versions, live performances, and reality-show contestant performances of “Puthune” on YouTube.
Reality Show Performances · 4
▶Reality Show"අපි තුන්දෙනාගේම වෝට් එක දෙන්න ඕන ගායනයක් " රුවන් නිරෝෂා මත ගැටුමක | Hiru Star - Season 04"අපි තුන්දෙනාගේම වෝට් එක දෙන්න ඕන ගායනයක් " රුවන් නිරෝෂා මත ගැටුමක
▶Reality Showසංගීතය නැත්නම් අපිත් නෑ - චිටී... | Hiru Star Season 05සංගීතය නැත්නම් අපිත් නෑ - චිටී...
▶Reality Showසංගීතය නැත්නම් අපිත් නෑ - චිටී... | Hiru Star Season 05සංගීතය නැත්නම් අපිත් නෑ - චිටී...
▶Reality Showදීප්ති නිසංසලා - Deepthi Nisansala | Hiru Star - Season 04 | EPISODE 32දීප්ති නිසංසලා - Deepthi Nisansala
Cover Versions · 12
▶Coverපුතුනේ මේ අහ ගන්න පුතුනේ...Puthune Me Aha Ganna Puthune ~ Sujatha Aaththanayake ~Dedunu Tennakoon
▶CoverPuthune Nidana (පුතුනේ නිදනා) | Aksha Chamudi | Sangeethe Teledrama Song | eTuneseTunes
▶Coverපුතුනේ මේ අහගන්න | සුජාතා අත්තනායක | Puthune Me Ahaganna | Sujatha AththanayakeMUSIC of HAPPY
▶CoverPuthune Nidana (පුතුනේ නිදනා) - Sangeethe Teledrama SongeTunes
▶CoverWasthuwa illana kashyapa puthune - Anton rodrigo mahathaSadaham Diyawara
▶CoverPuthuni Mage|පුතුනි මගේ|Full Video Song|Sithara Madushani|Adhiraja Dharmashoka Teledrama Theme songSithara Madushani
▶Coverපුතුනේ මේ අහගන්න | Puthune Me Ahaganna | Cover by SinduXSinduX
▶CoverPuthune ( පුතුනේ ) - Mangala Denex | @dkvoice-39 _- DK Kapila -2024DK Kapila - ඩීකේ කපිල
▶Coverපුතුනේ මේ අහගන්න පුතුනේ (Cover) | Puthune me ahaganna | Sujatha aththanayakeANDARAZ
▶Coverපුතුනේ නිදනා මගේ තුරුලේ | හංසිනී විමල්සිරි | Puthune Nidana Mage Thurule | Hansini WimalsiriMUSIC of HAPPY
▶Coverපුතුනේ මේ අහ ගන්න පුතුනේ...Puthune Me Aha Ganna Puthune // Sujatha Aaththanayake ~SKS VLOGS
▶Coverදොයි දොයි පුතුනේ | Archdiocesan Choir | Doi Doi Puthune | Mount ZionMount Zion
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Puthune LyricsPuthune Lyrics Englishපුතුනේපුතුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics