Gatabaru Kande Mudunedi Lyrics
“Getabaru kande mudunedi bandunu pem hita” (ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත): Gatabaru Kande Mudunedi (ගැටබරු කන්දේ මුදුනේදි) lyrics, a Sinhala folk song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Getabaru kande, and in Sinhala it is ගැටබරු කන්දේ මුදුනේදි ගී පද.
| SONG | Gatabaru Kande Mudunedi |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 60 |
| UPDATED |
Gatabaru Kande Mudunedi Lyrics Singlish
(Getabaru kande mudunedi bandunu pem hita
Dewiwaru wende pudakota pipunu mal mata
Rajjuru bandara dewiyane aege ata
Labaganna waram denna yoma sawanata.....//)
(Puja wattiya hadanna udawu wuna beha nokiya
Mage langin wadi wela hina wuna balaliya...//)
Aeyath mage langa hitiya obath balagena hitiya
Mukuth hitaganna beruwa mamath umathu wu setiya.....
Getabaru kande mudunedi......
(Mal nelala pen ihala dotha pura siyumaliya
Rosa pata kammul deka kola wuna bowitiya....//)
Sansare perum piru rupaya hadawathe tiya
Nama gamawath kiyan nathuwa yanna giya ae lamiya......
Getabaru kande mudunedi......ගැටබරු කන්දේ මුදුනේදි ගී පද
(ගැටබරු කන්දේ මුදුනේදි බැඳුනු පෙම් හිත
දෙවිවරු වැන්දේ පුදකොට පිපුණු මල් මත
රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ඇගේ අත
ලබාගන්න වරම් දෙන්න යොමා සවනත.....//)
(පූජා වටිටිය හදන්න උදව් වුණා බැහැ නොකියා
මගේ ළඟින් වාඩි වෙලා හිනා වුණා බාලලියා...//)
ඇයත් මගෙ ළඟ හිටියා ඔබත් බලාගෙන හිටියා
මුකුත් හිතාගන්න බැරුව මමත් උමතු වූ සැටියා.....
ගැටබරු කන්දේ මුදුනේදි......
(මල් නෙලලා පැන් ඉහලා දෝත පුරා සියුමැලියා
රෝස පාට කම්මුල් දැක කෝල වුණා බෝවිටියා....//)
සංසාරේ පෙරුම් පිරූ රූපය හදවතේ තියා
නම ගමවත් කියන් නැතුව යන්න ගියා ඒ ළමයා......
ගැටබරු කන්දේ මුදුනේදි......
Performances of Gatabaru Kande Mudunedi
Cover versions, live performances, and reality-show contestant performances of “Gatabaru Kande Mudunedi” on YouTube.
Cover Versions · 7
▶CoverGatabaru Kande Mudunedi Badunu Pem Sitha - ගැටබරු කන්දෙ මුදුනෙදි බැදුනු පෙම් සිතUnlimited Platform
▶Cover.ගැටබරු කන්දෙ මුදුනෙදි බැදුනු පෙම් සිත ,-චාමර විරසිංහ songRP MIUSIC
▶CoverGatabaru Kande Mudunedi - Dance Remix (2026) | Chamara Weerasinghe | Thaala RemixThaala Remix
▶Coverගැටබරු කන්දේ මුදුනෙදි - Gatabaru kande mudunedi- meladySwara - ස්වර
▶Coverගැටබරු කන්දේ මුදුනේදි බැදුණු පෙම් හිතSindu Potha
▶Coverගැටබරැ කන්දේ මුදුනෙදි / Getabaru kande mudunedi / Sinhala songSL FASHION HOUSE
▶Covergatanaru kande mudunedi/ගැටබරු කන්දේ මුදුනේදි . චාමර වීරසිංහ ගැයූ ගීය.chandana jayashantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gatabaru Kande Mudunedi LyricsGatabaru Kande Mudunedi Lyrics Englishගැටබරු කන්දේ මුදුනේදිගැටබරු කන්දේ මුදුනේදි ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics