Kumudu Liye Sada Eliye Nahawena Lyrics by Chamara Weerasinghe
Kumudu Liye Sada Eliye Nahawena (කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Kumudu Liye Sada Eliye Nahawena lyrics in Sinhala script (කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kumudu Liye Sada Eliye Nahawena |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 27 |
| UPDATED |
Kumudu Liye Sada Eliye Nahawena Lyrics
Kumudu liye sanda eliye nahevena
Mal ladune obe asura suwa dena
Nil denethin mata rahasin pawasana
Adareda obe mageng sangawana //
Ina watakara neriya thabu ran sele
Gela watakara didulanawa muthu male
Siyumeliye muda herapu obe warale
Keherellak rangadenawa mada pawane //
Kumudu liye ....
Na dallan pata thabu obe dethole
Avihinsaka sitha randunayi sina pede
Palu andura maka dama ran tharuwe
Paya enna hada medurata obe mage //
Kumudu liye ....කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා ගී පද
කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා
මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
නිල් දෙනෙතින් මට රහසින් පවසනා
ආදරේද ඔබ මාගෙන් සඟවනා //
ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ
ගෙල වටකර දිදුලනවා මුතු මාලේ
සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ
කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ //
කුමුදු ලියේ ....
නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ
අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ
පාළු අඳුර මකා දමා රන් තරුවේ
පායා එන්න හද මැදුරට ඔබ මාගේ //
කුමුදු ලියේ ....Performances of Kumudu Liye Sada Eliye Nahawena
Cover versions, live performances, and reality-show contestant performances of “Kumudu Liye Sada Eliye Nahawena” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kumudu Liye Sada Eliye Nahawena LyricsKumudu Liye Sada Eliye Nahawena Lyrics Englishකුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනාකුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics

