Wadu Amma Nowunamuth Ma Lyrics by Chamara WeerasingheIndunil Andaramana
Wadu Amma Nowunamuth Ma (වැදු අම්මා නොවුනමුත් මා) is a Sinhala song sung by Chamara Weerasinghe and Indunil Andaramana. This page presents the Wadu Amma Nowunamuth Ma lyrics in Sinhala script (වැදු අම්මා නොවුනමුත් මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wadu Amma Nowunamuth Ma |
|---|---|
| SINGER | Chamara Weerasinghe, Indunil Andaramana |
| VIEWS | 68 |
| UPDATED |
Wadu Amma Nowunamuth Ma Lyrics
Wedu amma nowunamuth ma
Hedu ammage adare
Malliye numba upan da sita
Adu wela se mata hange...
Mata kalin kiri sina dunne
Numbayi ayiye maw ake
Mage amma numbeth amma
Tewul sanka ayi mese...
Eda ira handa wage ma langa
Eliya dun e maw sene
Mata wada numba gena soyayi ada
Warada kothaneda malliye...
Dina gewa geta ena thura numba
Manga bala handakare
Nidiwara asa dora langayi
Numbayi ammage jeewithe...
Uda perawara wage divi maga
Sina mal andu ase
Numbayi mallii mamayi ayiya
Pidum dewida jeewithe...
Dayabara api sahodarayin
Sadakal sansaraye
Numbayi ayiya mamayi mallii
Wenas wenna me sene...
Wedu amma nowunamuth...වැදු අම්මා නොවුනමුත් මා ගී පද
වැදූ අම්මා නොවුනමුත් මා
හැදු අම්මගෙ අදරේ
මල්ලියේ නුඹ උපන් දා සිට
අඩු වේලා සේ මට හැඟේ...
මට කලින් කිරි සිනා දුන්නේ
නූඹයි අයියේ මව් ඇකේ
මගේ අම්මා නූඹෙත් අම්මා
තැව්ල් සංකා ඇයි මෙසේ...
එදා ඉර හඳ වගෙ මා ලඟ
එළිය දුන් ඒ මව් සෙනේ
මට වඩා නුඹ ගැන සොයයි අද
වරද කොතැනද මල්ලීයේ...
දින ගෙවා ගෙට එන තූරා නුඹ
මඟ බලා හැන්දෑකරේ
නිදීවරා ඇස දොර ළඟයි
නුඹයි අම්මගෙ ජීවිතේ...
උදා පෙරවර වගේ දිවි මග
සිනා මල් ඇන්ඳු ඇසේ
නුඹයි මල්ලී මමයි අයියා
පිදුම් දේවිද ජීවිතේ...
දයාබර අපි සහෝදරයින්
සදාකල් සංසාරයේ
නුඹයි අයියා මමයි මල්ලී
වෙනස් වෙන්නෑ මේ සෙනේ...
වැදූ අම්මා නොවුනමුත්...
Performances of Wadu Amma Nowunamuth Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Wadu Amma Nowunamuth Ma” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWadu Amma I වැදු අම්මා නොවුනමුත් මා I Chamara & Indunil I Purple Range I Induwara ProductionsInduwara Productions
▶Coverවැදූ අම්මා නොවුනමුත් මා | Wadu Amma Nowunamuth Ma | NewCoverVersion By Charith & Suresh | Best 2025Charith Rangana Official*
▶Coverවැදූ අම්මා නොවුනමුත් මා| wadu amma Nowunamuth Ma| NewCoverVersion By Dhananjaya,Tharaka| Best2025Green Path TV
▶Coverවැදු අම්මා නොවුනමුත් මා# Wadu amma nowunamuth maa songs /IndunilE-One Music
▶CoverWadu Amma | වැදු අම්මා නොවුනමුත්මාRashmika chathuranga
▶CoverWadu Amma Nowunamuth Ma වැදු අම්මා නොවුනමුත් මාCyprus සිංදු කාමරේ
▶CoverWadu Amma | වැදු අම්මා | Chamara Weerasinghe | Indunil AndramanaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverWadu Amma Nowunamuth maa | වැදු අම්මා නොවුනමුත් මා | SANDARU TunesSANDARU Tunes
▶CoverWadu Amma Nowunamuth Ma | වෑදු අම්මා නොවුනමුත් මා Chamara weerasinge & Indunil AndramanaCA films
▶Coverවැදු අම්මා නොවුනමුත් මා Wadu amma nowunamuth maaRaja fm
▶Coverවැදූ අම්මා නොවුනමුත් මා....coverManoj karunarathna
▶Coverවැදු අම්මා නොවුනමුත් මා - Wadu amma nowunamuth maaSinhala Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wadu Amma Nowunamuth Ma LyricsWadu Amma Nowunamuth Ma Lyrics Englishවැදු අම්මා නොවුනමුත් මාවැදු අම්මා නොවුනමුත් මා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics
