Premaya Puda Dee Awasanai Lyrics by Chamara Weerasinghe
Premaya Puda Dee Awasanai (ප්‍රේමය පුදදී අවසානයි) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Premaya Puda Dee Awasanai lyrics in Sinhala script (ප්‍රේමය පුදදී අවසානයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premaya Puda Dee Awasanai |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 298 |
| UPDATED |
Premaya Puda Dee Awasanai Lyrics
Premaya pudadee avasaanayi
Ohu sathuwee kaalaya bomayi
Nolabena maa nopathanna
Thahanam sevenen yanna
Paraajaye duka mata puruduyi
Senasuma numba vaagema aathayi
Thahanam sevene inna
Thawa mohotak ida denna
Eka vadanak pawasannam
Eya hadhawatha hadawai nam //
Jeevithayata ida denna
Oya keeles maathu wenna
Divurum nam baa denna
Premaya pudadee ....
Aadarayak thiyenawa nam
Denethin pilithuru dennnam //
Mata nopeni pitawenna
Nohaduna kenekun wenna
Gatha genayannam duraka
Sitha nam baa genayanna
Premaya pudadee ....ප්‍රේමය පුදදී අවසානයි ගී පද
ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම් //
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කීලෙස මතු වෙන්න
දිවුරුම් නම් බෑ දෙන්න
ප්‍රේමය පුදදී ....
ආදරයක් තියෙනවා නම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම් //
මට නොපෙනී පිටවෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරක
සිත නම් බෑ ගෙනයන්න
ප්‍රේමය පුදදී ....Performances of Premaya Puda Dee Awasanai
Cover versions, live performances, and reality-show contestant performances of “Premaya Puda Dee Awasanai” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverPremaya Puda Dii Awasanai - Chamara Weerasinghe & Rajika | Best Of Chamara WeerasingheStudio D&D
▶CoverPremaya Puda Dee AwasanaiDona Nanayakkara
▶Coverප්‍රේමය පුදදී අවසානයි|Premaya Puda Dee|Chamara Weerasinghe & Oggiv Tharanga|With PowerPackShaLi SL
▶CoverPremaya pudadi awasanai | ( ප්‍රේමය පුදදී අවසානයි ) | චාමර වීරසිංහ & රජිකා ප්‍රසාදීනීsiha nada
▶CoverPremaya puda dee(ප්‍රේමය පුද දී අවසානයි..) Chamara Weerasinghe & Rajika PrasadiniAparna Gamage
▶CoverPremaya Puda Dee Awasanai - Chamara Weerasinghe (ප්‍රේමය පුද දී අවසානයි - චාමර වීරසිංහ)Kirula Radio
▶CoverPremaya Puda Di Awasanai (ප්‍රේමය පුදදී අවසානයි) | Hypnotic Deep House | DewminaDEWMINA
▶CoverPremaya Puda Dee Awasanai Chamara Weerasinghe / Rajika PrasadiniSinhala song
▶CoverPremaya puda dee awasanai cover by KasunGee Nadee
▶CoverPremaya Puda Dii Awasanai - Chamara Weerasinghe & Rajika | Best Of Chamara WeerasingheStill SL Music
▶CoverPremaya puda dee awasanai | ප්‍රේමය පුද දී අවසානයිSinhala Gee Rasa | සිංහල ගී රස 🎼
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premaya Puda Dee Awasanai LyricsPremaya Puda Dee Awasanai Lyrics Englishප්‍රේමය පුදදී අවසානයිප්‍රේමය පුදදී අවසානයි ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics

