Sitha Hemihita Hada Ganna Raththaran Mata Lyrics
“Sitha himihita hadaganna raththaran mata” (සිත හිමිහිට හදාගන්න රත්තරන් මට), Sitha Hemihita Hada Ganna Raththaran Mata (සිත හිමිහිට හදාගන්න රත්තරන් මට) lyrics: a Sinhala love song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Sitha himihita, and in Sinhala it is සිත හිමිහිට හදාගන්න රත්තරන් මට ගී පද.
| SONG | Sitha Hemihita Hada Ganna Raththaran Mata |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 7 |
| UPDATED |
Sitha Hemihita Hada Ganna Raththaran Mata Lyrics Singlish
Sitha himihita hadaganna raththaran mata
Sihinenwath ... enna epa suwada aragena
Samaru pothe dagu keruwath ape mathakaya
Hadaganna mata denna mage hadawatha
Hadaganna mata denna mage hadawatha
Akuru karapu kaale api ekama panthiye
Kuludulema pem bandee mama obatai rahase
Kiya ganna bariwata sithe adare
Sihinenwath oyaa lagin na .... wen wuye
Yahalu yeheliyan samagin api paasal paare
Avida giapu maga paalui api ada naane
Kiya ganna bariwuata sithe adare
Sithin neda api dennaa lanwee ... adare kale
Sitha himihita ....සිත හිමිහිට හදාගන්න රත්තරන් මට ගී පද
සිත හිමිහිට හදාගන්න රත්තරන් මට
සිහිනෙන්වත් ... එන්න එපා සුවඳ අරගෙන
සමරු පොතේ දඟ කෙරුවත් අපේ මතකය
හදාගන්න මට දෙන්න මගේ හදවත
හදාගන්න මට දෙන්න මගේ හදවත
අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
කුලුදුලේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ
කියා ගන්න බැරිවට සිතේ ආදරේ
සිහිනෙන්වත් ඔයා ලගින් නැ .... වෙන් වූයේ
යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ
ඇවිද ගියපු මග පාළුයි අපි අද නෑනේ
කියා ගන්න බැරිවූවට සිතේ ආදරේ
සිතින් නේද අපි දෙන්නා ලංවී ... ආදරේ කලේ
සිත හිමිහිට ....Related Songs and Tags
Sitha Hemihita Hada Ganna Raththaran Mata LyricsSitha Hemihita Hada Ganna Raththaran Mata Lyrics Englishසිත හිමිහිට හදාගන්න රත්තරන් මටසිත හිමිහිට හදාගන්න රත්තරන් මට ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics