Oba Gana Sithuwa Ma Lyrics by Chamara Weerasinghe
Oba Gana Sithuwa Ma (ඔබ ගැන සිතුවා මා) is a Sinhala song sung by Chamara Weerasinghe. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Priyantha Navalage. This page presents the Oba Gana Sithuwa Ma lyrics in Sinhala script (ඔබ ගැන සිතුවා මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Gana Sithuwa Ma |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Priyantha Navalage |
| VIEWS | 40 |
| UPDATED |
Oba Gana Sithuwa Ma Lyrics
Oba gena situwa ma diva ra pura
Hadawatha haduwa ma oba nae kiya
Heradama mawa aetha giya nam
Oba enathuru aaye innam ma maga balan //
Paluwe ma haduwe andure randi
Mathakaya ape sihiwe perada maewi
Me wedana vida daragena imi
Thibena thura jeewithaya mema ahithak nathi
Oba gena situwa ma diva ra pura
Hadawatha haduwa ma oba nae kiya
Adare nae bindune pera se aethi
Sada sihina dakimi ma obage wewi
Pidu adare ma tiyagena imi
Mathu bhawa pura oba enada obata ma demi
Oba gena situwa ....ඔබ ගැන සිතුවා මා ගී පද
ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
හැරදමා මාව ඈත ගියා නම්
ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන් //
පාළුවේ මා හැඬුවේ අඳුරේ රැඳී
මතකය අපේ සිහිවේ පෙරදා මැවී
මේ වේදනා විද දරාගෙන ඉමි
තිබෙන තුරා ජීවිතය මෙමා අහිතක් නැති
ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
හදවත හැඩුවා මා ඔබ නෑ කියා
ආදරේ නෑ බිඳුනේ පෙර සේ ඇති
සදා සිහින දකිමි මා ඔබගේ වෙවී
පිදු ආදරේ මා තියාගෙන ඉමි
මතු භව පුරා ඔබ එනදා ඔබටම දෙමි
ඔබ ගැන සිතුවා ....Performances of Oba Gana Sithuwa Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Gana Sithuwa Ma” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowOba Gena Sithuwa Maa - ඔබ ගැන සිතුවා මා | Prabodha Theekshana | Hiru Star Season 04 | SUPER 48Oba Gena Sithuwa Maa
▶Reality ShowOba Gena Sithuwa Maa - ඔබ ගැන සිතුවා මා | Prabodha Theekshana | Hiru Star Season 04 | SUPER 48Oba Gena Sithuwa Maa
▶Reality ShowOba Gena Sithuwa Maa - ඔබ ගැන සිතුවා මා | Prabodha Theekshana | Hiru Star Season 04 | SUPER 48Oba Gena Sithuwa Maa
Live Performances · 1
Cover Versions · 12
▶CoverObagena Sithuwa Ma | ඔබ ගැන සිතුවා මා (Chamara Weerasinghe)GeeRhythm
▶Coveroba gana sithuwa maa(ඔබ ගැන සිතුවා මා) with flash back | chamara weerasingheනිRA Music
▶CoverOba Gena Sithuwa Ma -Chamara Weerasinghe - ShawarensShawarens Official
▶Coverදෙපාරකට වඩා අහන්න එපා Oba gana sithuwa ma | ඔබ ගැන සිතුවා මා | guitar coverPramod Karunarathna
▶Coverඔබ ගැන සිතුවා මා චාමර වීරසිංහ Chamara Weerasinghe Oba Gana Sithuwa Maa Diwa Re PuraDC Creations
▶Cover(ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා) Obagena sithuwa maa - Chamara WeerasinghaSL Music Port
▶Coverඔබ ගැන සිතුවා මා | Oba gena sithuwa maa - Chamara WeerasingheMadusha Lakruwan
▶CoverOba Gana Sithuwa Ma ඔබ ගැන සිතුවා මා | Covered by Sahan Weerasinghe | sinhala cover song 2024Sahan Weerasinghe
▶CoverOba gana sithuva ma (ඔබ ගැන සිතුවා මා)Chamara weerasinha with sanidapaRuwan Tharaka
▶CoverOba gana sithuwa maa ඔබ ගැන සිතුවා මා chamara weerasingheMusic fanclub
▶CoverOba Gana Sithuwa Ma | ඔබ ගැන සිතුවා මා | new EDM version අහන්නම ඕන සුපිරියක්KAOO
▶Coverඔබ ගැන සිතුවා මා..Oba Gena Sithuwa Ma | Manaram Bandara New Cover Song | Sinhala Cover Song 2023SAJJE PRODUCTION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Gana Sithuwa Ma LyricsOba Gana Sithuwa Ma Lyrics Englishඔබ ගැන සිතුවා මාඔබ ගැන සිතුවා මා ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe LyricsPriyantha Navalage ComposerShehan Galahitiyawa Lyricist
