Mahalumadame Kaansiyata
Mahalumadame Kaansiyata Lyrics
Mahalumadame kansiyata mamath una huru
Papuwa aewiluna thissema putha gena sithu
Tika dawasi mamath inne husmayana thuru
Aewith yanna enne kawadada mage puthu
Amma nathi wunath numba na aduwak kale
Punchi kaale numba haduwe mahamerak wage
Dinen dinama ihala gihilla wedhiwunama age
Hithuwe mama dunuwa kiyala raththaran puthe
Numbage manapayata vivahayak siduwuna
Ethen patan numbalama wenaskam kala
Numba hadanna ma winde duk kadulu vina
Diyani kenek hitiyaanam salakawi eyaමහළුමඩමේ කාංසියට ගී පද
මහළුමඩමේ කාංසියට මමත් උනා හුරු
පපුව ඇවිලුනා තිස්‌සෙම පුතා ගැන සිතූ
ටික දවසයි මමත් ඉන්නෙ හුස්‌මයන තුරූ
ඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතු
අම්මා නැති වුනත් නුඹට නෑ අදුවක් කලේ
පුංචි කාලෙ නුඹව හැදුවේ මහාමෙරක් වගේ
දිනෙන් දිනම ඉහල ගිහින් වැඩිවුනාම අගේ
හිතුවේ මම දුනුව කියලා රත්තරන් පුතේ
නුඹගේ මනාපයට විවාහයක් සිදුවුනා
එතැන් පටන් නුඹලාමට වෙනස්‌කම් කලා
නුඹ හදන්න මා වින්දේ දුක් කදුලු විනා
දියණි කෙනෙක් හිටියානම් සලකාවි එයාFrequently Asked Questions
Who sang Mahalumadame Kaansiyata?
Chamara Weerasinghe performed Mahalumadame Kaansiyata. Chamara Weerasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mahalumadame Kaansiyata complete lyrics?
You can find the complete Mahalumadame Kaansiyata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mahalumadame Kaansiyata?
Mahalumadame Kaansiyata has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මහළුමඩමේ කාංසියට ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මහළුමඩමේ කාංසියට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mahalumadame Kaansiyata" or discuss the lyrics with other music lovers.
More from Chamara Weerasinghe
- Adara Wedilla Lyrics21 views
- Appachchi Man Awa Lyrics10 views
- Athugala Wehera Wadina Lyrics45 views
- Daladawe Hewa Hada Lyrics13 views
- Death Ahimi Man Lyrics0 views
- Dilisennata Pata Siwurak Lyrics9 views
- Diviyama Wage Lyrics27 views
- Gal Padawanne Lyrics10 views
- Gatabaru Kande Mudunedi Lyrics17 views
- Hinahennata Epa Horen Lyrics10 views
- Kanda Udin Hiri Gal Lyrics7 views
- Kiriweherata Yana Paare Lyrics9 views
- Kiw Tikira Muwa (Muweththi) Lyrics6 views
- Laya Gindarin (Sudu None) Lyrics4 views
- Lowen Adak Suwa Ninde Lyrics2 views
- Malliye Methuwak Lyrics5 views
- Mata Inna Denna Mage Paduwe Lyrics12 views
- Nihada Hith Manaye Pipi Lyrics4 views
- Nuwara Dalada Hamuduruwane Lyrics14 views
- Oba Ma Hamuwana Lyrics9 views
- Obath Sithanawa Lyrics5 views
- Obe Athin Mal Lyrics6 views
- Pama Unath Sikuru Tharuwa Lyrics8 views
- Sudu Sanda Eliya Lyrics38 views
- Sundara Duma Duma Na Lyrics11 views
- Susuman Gala Pathuman Bindee Lyrics8 views
- Thawa Tika Kalekin Mama Lyrics9 views
- Thissa Wawe Iwura Langata Lyrics7 views
- Wadu Amma Nowunamuth Ma Lyrics27 views
- Wal Dodam Malaka Lyrics11 views
- View All Songs105 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views