Dilisennata Pata Siwurak Lyrics by Chamara Weerasinghe
Dilisennata Pata Siwurak (දිලිසෙන්නට පත සිවුරක්) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Dilisennata Pata Siwurak lyrics in Sinhala script (දිලිසෙන්නට පත සිවුරක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dilisennata Pata Siwurak |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 17 |
| UPDATED |
Dilisennata Pata Siwurak Lyrics
Dilisennata patha sivurak
Gaman walata nila rathayak
Le thaewaruna mathindu athe
Dhawala pirith nulak man
Hanika badinnyan
(kiyana karana hemadeta ma
Ehei kiyan nyan....//)
Udin madin thaegi boga
Tharu pahakin rasa masawulu
Obe paththe mama wada innyan
Kawuru kohoma moka kiwath
Sath gunawath obata
Lakunu aragena dennyan
Aragena dennyan......
Dilisennata patha......
Oben labena sammaanaya
Dohoth mudun di aragena
Obata pirith pan mathuranyan
Siyak wasak rata karanna
Ane ape gelaumkaru
Obayi kiyan nyan
Obayi kiyan nyan......
Dilisennata patha......දිලිසෙන්නට පත සිවුරක් ගී පද
දිලිසෙන්නට පත සිවුරක්
ගමන් වලට නිල රථයක්
ලේ තැවැරුණ මැතිඳු අතේ
ධවල පිරිත් නූලක් මං
හනික බඳිඤ්ඤං
(කියන කරන හැමදේටම
එහෙයි කියඤ්ඤං....//)
උඩින් මඩින් තෑගි බෝග
තරු පහකින් රස මසවුළු
ඔබේ පැත්තේ මම වැඩ ඉඤ්ඤං
කවුරු කොහොම මොක කීවත්
සත් ගුණවත් ඔබට
ලකුණු අරගෙන දෙඤ්ඤං
අරගෙන දෙඤ්ඤං......
දිලිසෙන්නට පත......
ඔබෙන් ලැබෙන සම්මානය
දොහොත් මුදුන් දී අරගෙන
ඔබට පිරිත් පැන් මතුරඤ්ඤං
සියක් වසක් රට කරන්න
අනේ අපේ ගැලවුම්කරු
ඔබයි කියඤ්ඤං
ඔබයි කියඤ්ඤං......
දිලිසෙන්නට පත......
Related Songs and Tags
Dilisennata Pata Siwurak LyricsDilisennata Pata Siwurak Lyrics Englishදිලිසෙන්නට පත සිවුරක්දිලිසෙන්නට පත සිවුරක් ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics