Gamata Wada Athy Lyrics
“Gamata wada athi game idiwuna punchi awase” (ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ), Gamata Wada Athy (ගමට වැඩ ඇති) lyrics: a Sinhala Buddhist devotional song sung by Chamara Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගමට වැඩ ඇති ගී පද.
| SONG | Gamata Wada Athy |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 18 |
| UPDATED |
Gamata Wada Athy Lyrics Singlish
Gamata wada athi game idiwuna punchi awase
Ape himiwaru widinawa duk katuwa katu wage
Seilame maha thusitha dewlowa sadisi maha wehere
Wada hidi ape maha himiwaru laba suwa sahane
Kal gewa ena poya purasanda diyeng nahewenna
Sadakal pin pura paw hera niwan pura yanna
Gamat hadala banath kiyala game wada inna
Dugi duppath himiwarun balawath yanna
Naw nagi ena kasi maha kandu walin wadaganna
Maha pansal maha kapruk tikak solawanna
Kisit nolaba thawul iwasa game thaw inna
Dugi duppath minissunta ith inawak denna
Gamath wada athi ...ගමට වැඩ ඇති ගී පද
ගමට වැඩ ඇති ගමේ ඉඳිවුණ පුංචි ආවාසේ
අපේ හිමිවරු විඳිනවා දුක් කටුක කටු වාගේ
සෙයිලමේ මහ තුසිත දෙව්ලොව සදිසි මහ වෙහෙරේ
වැඩ හිඳි අපේ මහා හිමිවරු ලබා සුව සහනේ
කල් ගෙවා එන පෝය පුරසඳ දියෙන් නැහැවෙන්න
සදාකල් පින් පුරා පව් හැර නිවන් පුර යන්න
ගමත් හදලා බණත් කියලා ගමේ වැඩ ඉන්න
දුගී දුප්පත් හිමිවරුන් බලාවත් යන්න
නැව් නැගී එන කාසි මහ කඳු වලින් වැඩගන්න
මහා පන්සල් මහා කප්රුක් ටිකක් සොලවන්න
කිසිත් නොලබා තැවුල් ඉවසා ගමේ තව ඉන්න
දුගී දුප්පත් මිනිස්සුන්ටත් ඉනාවක් දෙන්න
ගමට වැඩ ඇති ...Performances of Gamata Wada Athy
Cover versions, live performances, and reality-show contestant performances of “Gamata Wada Athy” on YouTube.
Cover Versions · 6
▶CoverGamata Weda Athi - ගමට වැඩ ඇති | Chamara Weerasinghe Song | Sinhala New Songsindu TV
▶CoverGamata Wada Athi - Chamara Weerasingha (ගමට වැඩ ඇති - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverChamara Weerasainghe | Gamata Wada Athi | ගමට වැඩ ඇතිRANSILU PRODUCTION
▶CoverGamata Wada Athi | ගමට වැඩ ඇති-Chamara Weerasinghe | චාමර වීරසිංහHodama Gee
▶Coverගමට වැඩ ඇති ( gamata weda athi) chamara weerasinghe best songSL MUSIC COVER
▶CoverGamata weda ethi/ගමට වැඩ ඇති ගමේ ඉදිඋණුNimnadA ( නිම්නද )
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gamata Wada Athy LyricsGamata Wada Athy Lyrics Englishගමට වැඩ ඇතිගමට වැඩ ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics