Premaya Pudadee awasaanai Lyrics by Chamara Weerasinghe
Premaya Pudadee awasaanai (ප්‍රේමය පුද දී අවසානයි) is a Sinhala song sung by Chamara Weerasinghe. This page presents the Premaya Pudadee awasaanai lyrics in Sinhala script (ප්‍රේමය පුද දී අවසානයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premaya Pudadee awasaanai |
|---|---|
| SINGER | Chamara Weerasinghe |
| VIEWS | 9 |
| UPDATED |
Premaya Pudadee awasaanai Lyrics
Premaya puda di avasaanayi
Ohu sathu vi kaalaya bohomayi
Nolabena maa nopatanna
Tahanam sevenen yanna
Paraajaye duka mata puruduyi
Senasuma numba vaagemaa aathayi
Tahanam sevene inna
Thawa mohotak ida denna
Eka vadanak pawasannam
Eya hadawatha hadavayi nam //
Maa wenuwen nohadan na
Jeevithayata ida denna
Oya ki lesa mathu inna
Divurunnam baa denna
Premaya puda di .../
Aadarayak thiyenawanam
Denethin pilithuru dennnam//
Mata nopeni pitawenna
Nohaduna kenekun wenna
Gatha genayannam duraka
Hitha nam baa geniyanna
Premaya puda di .../ප්‍රේමය පුද දී අවසානයි ගී පද
ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගේම ඈතයි
තහනම් සෙවනේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම් //
මා වෙනුවෙන් නොහඩන්න
ජීවිතයට ඉඩ දෙන්න
ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුන්නම් බෑ දෙන්න
ප්‍රේමය පුද දී .../
ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිළිතුරු දෙන්නම්//
මට නොපෙනී පිටවෙන්න
නොහදුන කෙනෙකුන් වෙන්න
ගත ගෙනයන්නම් දුරක
හිත නම් බෑ ගෙනියන්න
ප්‍රේමය පුද දී .../
Performances of Premaya Pudadee awasaanai
Cover versions, live performances, and reality-show contestant performances of “Premaya Pudadee awasaanai” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverPremaya Puda Dee AwasanaiDona Nanayakkara
▶CoverPremaya puda dee | ප්‍රේමය පුද දී අවසානයි | Chamara Wirasingha | Mid Year | Angels Band | MARU TVAngels Band & Production
▶CoverPremaya Puda Dii Awasanai ( ප්‍රේමය පුද දී අවසානයි ) | Chamara Weerasinghe 2021 | Bhangra Dholki MixCentyklone
▶Coverප්‍රේමය පුද දී අවසානයි songAksha Perera
▶Coverප්‍රේමය පුද දී අවසානයි.AI COVER SONG.SHADOW AI
▶CoverPremaya Puda Dee Awasanai - Chamara Weerasinghe (ප්‍රේමය පුද දී අවසානයි - චාමර වීරසිංහ)Kirula Radio
▶CoverDanu new update Premaya puda di awasanai ප්‍රේමය පුද දී අවසානයි chamara wirasinha oyala asa karapuDanu New Update
▶Coverප්‍රේමය පුද දී අවසානයි ඔහු සතු වී කාලය බෝමයිIshara Madhushani
▶CoverPremaya puda dee { ප්‍රේමය පුද දී අවසානයි - Chamara Weerasinghe }Sinhala Songs - සිංහල සිංදු එකතුව
▶Coverප්‍රේමය පුද දී අවසානයි premaya pudadhi awasanai........Gayan vlogs
▶CoverPremaya puda dee awasanai | ප්‍රේමය පුද දී අවසානයිSinhala Gee Rasa | සිංහල ගී රස 🎼
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premaya Pudadee awasaanai LyricsPremaya Pudadee awasaanai Lyrics Englishප්‍රේමය පුද දී අවසානයිප්‍රේමය පුද දී අවසානයි ගීතයේ පද පෙළLyrics With TransliterationChamara Weerasinghe SongsChamara Weerasinghe LyricsWeerasinghe Lyrics

