Obatai Me Aradana Lyrics by Rohana Bogoda
Obatai Me Aradana (ඔබටයි මේ ආරාධනා) is a Sinhala song sung by Rohana Bogoda. This page presents the Obatai Me Aradana lyrics in Sinhala script (ඔබටයි මේ ආරාධනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obatai Me Aradana |
|---|---|
| SINGER | Rohana Bogoda |
| VIEWS | 841 |
| UPDATED |
Obatai Me Aradana Lyrics
(Obatai me aradhana
Obatai me ayachana ...//)
Hiru sandu athi thura
Sasara sarana thura
Innata beha taraha wela
Obatai me aradhana
Obatai me ayachana...
(Pewa sene amanape nisa
Modu wela thibunata wada..//)
(Sitha senasun sadana
Obe hasarel mata vasana...//)
Obatai me aradhana.../
(Taraha unath dedena iye
Taraha novemu kisida aye...//)
(Yali nomave vedana
Obe hasarel mata vasana...//)
Obatai me aradhana.../ඔබටයි මේ ආරාධනා ගී පද
(ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා ...//)
හිරු සඳු ඇති තුරා
සසර සරණා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා...
(පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා..//)
(සිත සැනසුන් සාදනා
ඔබේ හසරැල් මට වාසනා...//)
ඔබටයි මේ ආරාධනා.../
(තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ...//)
(යළි නොමවේ වේදනා
ඔබේ හසරැල් මට වාසනා...//)
ඔබටයි මේ ආරාධනා.../Related Songs and Tags
Obatai Me Aradana LyricsObatai Me Aradana Lyrics Englishඔබටයි මේ ආරාධනාඔබටයි මේ ආරාධනා ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda Lyrics