Nethin Netha Balala

Song Details: Singer & Composer Information
Nethin Netha Balala Lyrics in Sinhala (නෙතින් නෙත බලාලා ගී පද) and English by Rohana Bogoda, written by Daya De Alwis and composed by Stanly Pieris. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nethin Netha Balala
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
289

Nethin Netha Balala Lyrics

Nethin netha balaala hithé duka niwaa
Adin pasu niwéwé api é katha
Rakinnata senéhé hadannata epa
Nimaawak nowé mé arambumak nisa

Aeth bawa danéla obé haa magé
Durak aa nisa dan dukath é wagé...
Maha saagaré sé thibunath hithé
Kumata himi wunado ahimi aadaré

Rakinnata senéhé hadannata epa
Nimaawak nowé mé arambumak nisa

Pathannata pawaa maa waram ahimi wu
Hängimak ridum dé hetata urum wu...
Dinannata kisith naé lowé min mathu
Magen oba aeth wi giyaayin pasu

Nethin netha balaala hithé duka niwaa
Adin pasu niwéwé api é katha
Rakinnata senéhé hadannata epa
Nimaawak nowé mé arambumak nisa

නෙතින් නෙත බලාලා ගී පද

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

ඈත් බව දැනීලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකත් ඒ වගේ...//
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණාදෝ අහිමි ආදරේ

රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ...//
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ

නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා

Frequently Asked Questions

Who sang Nethin Netha Balala?

Rohana Bogoda performed Nethin Netha Balala. Rohana Bogoda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Nethin Netha Balala lyrics?

The lyrics for Nethin Netha Balala were written by Daya De Alwis. Daya De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Nethin Netha Balala?

Stanly Pieris composed the music for Nethin Netha Balala. Stanly Pieris is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Nethin Netha Balala complete lyrics?

You can find the complete Nethin Netha Balala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nethin Netha Balala?

Nethin Netha Balala has been viewed 289 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නෙතින් නෙත බලාලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නෙතින් නෙත බලාලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nethin Netha Balala LyricsNethin Netha Balala Song LyricsNethin Netha Balala Lyrics Englishනෙතින් නෙත බලාලා Lyricsනෙතින් නෙත බලාලා ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda LyricsBogoda Song LyricsStanly Pieris ComposerDaya De Alwis Lyricist
Comments & Discussion

Share your thoughts about "Nethin Netha Balala" or discuss the lyrics with other music lovers.

Loading comments...