Uranawa Himi Laya Lyrics
“Uranawa himi laya siriya nidan kara” (උරණව හිමි ලය සිරිය නිදන් කර): Uranawa Himi Laya (උරණව හිමි ලය) lyrics, a Sinhala love song sung by Rohana Bogoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is උරණව හිමි ලය ගී පද.
| SONG | Uranawa Himi Laya |
|---|---|
| SINGER | Rohana Bogoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Uranawa Himi Laya Lyrics Singlish
Uranawa himi laya siriya nidan kara
Mata pem bandi situ kumariye
Situ suwa pem suwa koduyi masitata
Kola dane pem sawariye
Prema rangane tela sapamini oba
Lowata wasan kala athuru idiri
Yadin naganuyai nima situ kumariya
Kelilol diviyen dhanaya wedu
Uranawa himi laya ......
Kalaeli ada dina sadaluthale pema
Pila matha wetire susuma dige
Ran konaden bandi maraniya siyawara
Hisa matha therape ridum didee
Uranawa himi laya ..........//උරණව හිමි ලය ගී පද
උරණව හිමි ලය සිරිය නිදන් කර
මට පෙම් බැඳි සිටු කුමාරියේ
සිටු සුව පෙම් සුව කෝඩුයි මසිතට
කෝල දැනේ පෙම් සවාරියේ
ප්‍රේම රංගනේ තෙල සපැමිණි ඔබ
ලොවට වසන් කල අතුරු ඉදිරි
යාදින් නගනුයේ නිම සිටු කුමරිය
කෙළිලොල් දිවියෙන් ධනය වැඩු
උරණව හිමි ළය ......
කලඑළි අද දින සදළුතලේ පෙම
පිල මත වැතිරේ සුසුම දිගේ
රන් කොනදෙන් බැදි මරණිය සියවර
හිස මත තෙරපෙ රිදුම් දිදී
උරණව හිමි ළය ..........//
Performances of Uranawa Himi Laya
Cover versions, live performances, and reality-show contestant performances of “Uranawa Himi Laya” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Uranawa Himi Laya LyricsUranawa Himi Laya Lyrics Englishඋරණව හිමි ලයඋරණව හිමි ලය ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda Lyrics
