Numbe Hasunen Lyrics
“Numbe hasunen kandulu ketayak” (නුඹේ හසුනෙන් කඳුළු කැටයක්), Numbe Hasunen (නුඹේ හසුනෙන්) lyrics: a Sinhala love song sung by Rohana Bogoda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නුඹේ හසුනෙන් ගී පද.
| SONG | Numbe Hasunen |
|---|---|
| SINGER | Rohana Bogoda |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Numbe Hasunen Lyrics Singlish
Numbe hasunen kandulu ketayak
Kada vetuna sonduriye
Kavuda binde numbe hadavata
Hova sakaye visa binduwak
Numbe aes manayen aethaka
Puravare ma kal gewuwa da
Sonduru numbage senehe rehanin
Bandunu ma hada yada venathaka //
Numbe hasunen ........
Numbe hada suwapath karannata
Gamata enava balana poyata
Kamak nae ae amavaka wuwa
Numbe sina vata purahandayi mata //
Numbe hasunen ......නුඹේ හසුනෙන් ගී පද
නුඹේ හසුනෙන් කඳුළු කැටයක්
කඩා වැටුණා සොඳුරියේ
කවුද බින්දේ නුඹේ හදවත
හොවා සැකයේ විස බිංදුවක්
නුඹේ ඇස් මානයෙන් ඈතක
පුරවරේ මා කල් ගෙවුව ද
සොඳුරු නුඹගේ සෙනෙහෙ රැහැනින්
බැඳුණු මා හද යාද වෙනතක //
නුඹේ හසුනෙන් ........
නුඹේ හද සුවපත් කරන්නට
ගමට එනවා බලන පෝයට
කමක් නෑ ඒ අමාවක වුව
නුඹේ සිනා වත පුරහඳයි මට //
නුඹේ හසුනෙන් ......
Performances of Numbe Hasunen
Cover versions, live performances, and reality-show contestant performances of “Numbe Hasunen” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numbe Hasunen LyricsNumbe Hasunen Lyrics Englishනුඹේ හසුනෙන්නුඹේ හසුනෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda Lyrics

