Divi Katharata Gangawai Lyrics by Rohana Bogoda
Divi Katharata Gangawai (දිවි කතරට ගංගාවයි) is a Sinhala song sung by Rohana Bogoda. This page presents the Divi Katharata Gangawai lyrics in Sinhala script (දිවි කතරට ගංගාවයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Divi Katharata Gangawai |
|---|---|
| SINGER | Rohana Bogoda |
| VIEWS | 10 |
| UPDATED |
Divi Katharata Gangawai Lyrics
Divi katarata gangawai mata hamuwu ganga
Divi athi thuru mage saranata obama weya ganga
Divi gamane jaya mawatha haduna dun ganga
Obe senehasa nolabunu da ma taniwei ganga
Iye ra ma sihinen dutuwe obai ganga
Ma herada aluyama oba wenwa giya ganga
Me ayurin hema dinakama sitha sanasa ganga
Wenwa noya jeewithaye aruna wenna ganga
Divi katarata gangawai mata hamuwu ganga
Divi athi thuru mage saranata obama weya ganga
Malaka meleka kiya dunne obe daethai ganga
E ayurin ma sitha sathapawanna mage ganga
Pura sanda se muwa madalin senehasa dun ganga
Hema dinakama ma hamuwi sinasanna ganga
Divi katarata gangawai...දිවි කතරට ගංගාවයි ගී පද
දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා
ඊයේ රෑ මා සිහිනෙන් දුටුවෙ ඔබයි ගංගා
මා හැරදා අළුයම ඔබ වෙන්ව ගියා ගංගා
මේ අයුරින් හැම දිනකම සිත සනසා ගංගා
වෙන්ව නොයා ජීවිතයේ අරුණ වෙන්න ගංගා
දිවි කතරට ගංගාවයි මට හමුවූ ගංගා
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා
මලක මෙලෙක කියා දුන්නෙ ඔබෙ දෑතයි ගංගා
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා
පුර සඳ සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා
දිවි කතරට ගංගාවයි...Performances of Divi Katharata Gangawai
Cover versions, live performances, and reality-show contestant performances of “Divi Katharata Gangawai” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverDivi katharata Gangawai - Rohana Bogoda Best Songs - දිවි කතරට ගංගාවයි මට හමු වූ ගංගා...Suhas TV
▶CoverDivi Katharata Gangawayi | දිවි කතරට ගංගාවයි | Rohana Bogoda | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶Coverදිවි කතරට ගංගාවයි - රෝහණ බෝගොඩ | Diwi Katharata Gangawai - Rohana BogodaELAKIRI LANKA
▶CoverDivi Katharata Gangawai (Ganga) | Original Song 1980s | Rohana Bogoda | දිවි කතරට ගංගාවයි (ගංගා)tunes Lanka
▶CoverDiwi Katharata Gangawai - Rohana bogodaSUN
▶CoverDivi Katharata Gangawai - දිවි කතරට ගංගාවයි (Rohana Bogoda - රෝහන බෝගොඩ )නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverDivi Katharata - දිවි කතරට ගංගාවයිDr Vlogs SL
▶CoverDivi Katharata Gangawai (Ganga) Rohana Bogoda | දිවි කතරට ගංගාවයි (ගංගා)Shineflower Musical Band
▶CoverDivi Katharata Gangawai | දිවි කතරට ගංගාවයි | Rohana Bogoda | Classic Sinhala MelodyMelody Covers LK
▶CoverDivi Katharata Gangawai | Rohana Bogoda | 7 NOTES | Siyatha TV | 01- 06 - 2019Siyatha TV - Tharu Piri Re
▶Coverදිවි කතරට ගංගාවයි | රෝහණ බෝගොඩ | Divi Katharata Gangawayi | Rohana bogodaPolkichcha - පොල්කිච්චා
▶CoverDivi Katharata Gangawai | දිවි කතරට ගංගාවයි | Rohana Bogoda - sinhala reggae music - reggae ceylonNimnodaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Divi Katharata Gangawai LyricsDivi Katharata Gangawai Lyrics Englishදිවි කතරට ගංගාවයිදිවි කතරට ගංගාවයි ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda Lyrics
