Aiye Aurudu Lyrics by Rohana BogodaSunil Amarasinha
Aiye Aurudu (අයියේ අවුරුදු) is a Sinhala song sung by Rohana Bogoda and Sunil Amarasinha. This page presents the Aiye Aurudu lyrics in Sinhala script (අයියේ අවුරුදු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aiye Aurudu |
|---|---|
| SINGER | Rohana Bogoda, Sunil Amarasinha |
| VIEWS | 11 |
| UPDATED |
Aiye Aurudu Lyrics
(Ayiye avurudu avillaa malliiye avurudu avillaa.....//
Kalu ashvaya pite nagalaa yana gamane
Nonagathayen kiri uthurana subha nakathe......//)
Pinvath me polovata vadi uthum ratak thiyenavada
Vatinakama nodanna eka thamai thiyena karume ekama
Avurudu gamanakata passe ekama mese avurudu kamu
Keli sellam ekata karamu ekama hadin geetha gayamu.....
Ayiye avurudu.......
Uthure vedi hada nathi vi dakuṇe vairaya nathi vi
Ape ratata shanthiyak uda venna apith pathamu
Ekama bimaka ekata hidina manusayo api uththama
Avuruddhata me than vala naegam yamu api okkoma.......
Ayiye avurudu.......//අයියේ අවුරුදු ගී පද
(අයියේ අවුරුදු ඇවිල්ලා මල්ලීයේ අවුරුදු ඇවිල්ලා.....//
කළු අශ්වයා පිටේ නැගලා යන ගමනේ
නොනගතයෙන් කිරි උතුරන සුභ නැකතේ......//)
පින්වත් මේ පොළොවට වැඩි උතුම් රටක් තියෙනවාද
වටිනාකම නොදන්න එක තමයි තියෙන කරුමේ එකම
අවුරුදු ගමනකට පස්සේ එකම මේසේ අවුරුදු කමු
කෙළි සෙල්ලම් එකට කරමු එකම හඬින් ගීත ගයමු.....
අයියේ අවුරුදු.......
උතුරේ වෙඩි හඬ නැති වී දකුණේ වෛරය නැති වී
අපේ රටට ශාන්තියක් උදා වෙන්න අපිත් පතමු
එකම බිමක එකට හිඳින මනුස්සයෝ අපි උත්තම
අවුරුද්දට මේ තැන් වල නෑගම් යමු අපි ඔක්කොම.......
අයියේ අවුරුදු.......//
Related Songs and Tags
Aiye Aurudu LyricsAiye Aurudu Lyrics Englishඅයියේ අවුරුදුඅයියේ අවුරුදු ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda Lyrics