Siyothun Igila Giya Lyrics by Rohana Bogoda
Siyothun Igila Giya (සියොතුන් ඉගිල ගියා) is a Sinhala song sung by Rohana Bogoda. The lyrics were written by Rodney Widanapathirana, and the music is composed by Sarath De Alwis. This page presents the Siyothun Igila Giya lyrics in Sinhala script (සියොතුන් ඉගිල ගියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Siyothun Igila Giya |
|---|---|
| SINGER | Rohana Bogoda |
| LYRICIST | Rodney Widanapathirana |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 84 |
| UPDATED |
Siyothun Igila Giya Lyrics
Siyothun igila giya
Mal piri samaya nimaa vi...
Oba ridavaa di vedanaa
Naa maa aa vetha pem bandee
Siyothun igila giya
Mal piri samaya nimaa vi....
Divi kusalaanaye mee puravaa
Yeheliye oba mata gena aavaa...
Duru kathare aa asure
Sitha naa kisidaa randune
Siyothun igila giya
Mal piri samaya nimaa vi...
Viyalunu daesin kandulu diye
Kem bima soyanaa me gamane...
Oba handavaa naa hinahi
Heta maa obage sewane
Siyothun igila giya
Mal piri samaya nimaa vi...
Oba ridavaa di vedanaa
Naa maa aa vetha pem bandee
Siyothun igila giya
Mal piri samaya nimaa vi.../සියොතුන් ඉගිල ගියා ගී පද
සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී...//
ඔබ රිදවා දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ
සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී....
දිවි කුසලානයෙ මී පුරවා
යෙහෙලියෙ ඔබ මට ගෙන ආවා...//
දුරු කතරේ ඈ ඇසුරේ
සිත නෑ කිසිදා රැඳුණේ
සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී...//
වියැලුණු දෑසින් කඳුළු දියේ
කෙම් බිම සොයනා මේ ගමනේ...//
ඔබ හඬවා නෑ හිනැහී
හෙට මා ඔබගේ සෙවණේ
සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී...//
ඔබ රිදවා දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ
සියොතුන් ඉගිල ගියා
මල් පිරි සමය නිමා වී.../Related Songs and Tags
Siyothun Igila Giya LyricsSiyothun Igila Giya Lyrics Englishසියොතුන් ඉගිල ගියාසියොතුන් ඉගිල ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda LyricsSarath De Alwis ComposerRodney Widanapathirana Lyricist