Nethu Pela Rawatala Lyrics by Rohana Bogoda
Nethu Pela Rawatala (නෙතු පෙලා රවටලා) is a Sinhala song sung by Rohana Bogoda. This page presents the Nethu Pela Rawatala lyrics in Sinhala script (නෙතු පෙලා රවටලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethu Pela Rawatala |
|---|---|
| SINGER | Rohana Bogoda |
| VIEWS | 9 |
| UPDATED |
Nethu Pela Rawatala Lyrics
Nethu pela ravatala vedanaven vela
Duras vela napuru vela hiruth sangavila
Raya andurata harila hitha thavath radavala
Sandu hemin aimin vala pelin muva sangavanava
Nethu pela ravatala ...
Mage sithum walin davata muva sipa gaththa
Ae ge sina dalin ma vatala mata langvu da //
Ath sala sala api hanehuna
Mulu lova henehuna ///
Nethu pela ravatala .....
Dulmini sagalin ras vihida ma sanasana da
Salsunu suwandin gatha sarasa langata vadina da //
Langvena thura hitiyaath bala
Ma lovehi thani vuna ///
Nethu pela ravatala .........නෙතු පෙලා රවටලා ගී පද
නෙතු පෙලා රවටලා වේදනාවෙන් වෙලා
දුරස් වෙලා නපුරු වෙලා හිරුත් සැඟවිලා
රැය අඳුරට හැරිලා හිත තවත් රදවලා
සඳු හෙමින් ඓමින් වළා පෙලින් මුව සඟවනවා
නෙතු පෙලා රවටලා ...
මගේ සිතුම් වලින් දවටා මුව සිප ගත්තා
ඇගේ සිනා දැලින් මා වටලා මට ළංවූ දා //
අත් සල සලා අපි හැනැහුණා
මුළු ලොව හිනැහුණා ///
නෙතු පෙලා රවටලා .....
දුල්මිණි සඟලින් රැස් විහිදා මා සනසන දා
සල්සුණු සුවඳින් ගත සරසා ළඟට වඩින දා //
ළංවෙන තුරා හිටියත් බලා
මා ලොවෙහි තනි වුණා ///
නෙතු පෙලා රවටලා .........
Performances of Nethu Pela Rawatala
Cover versions, live performances, and reality-show contestant performances of “Nethu Pela Rawatala” on YouTube.
Live Performances · 2
Cover Versions · 11
▶CoverNethu Pela Rawatala | Original Song 1980s | Rohana Bogoda | නෙතු පෙළා රවටලාtunes Lanka
▶CoverNethu pela rawatala - Rohana Bogoda Best Songs - නෙතු පෙලා රවටලා...Suhas TV
▶CoverNethu Pela RawatalaSanath Nandasiri - Topic
▶CoverNethu Pela Rawatala / නෙතු පෙලා රවටලාSathsara Music
▶Coverනෙතුපෙලා රවටලා | Nethu pela rawatala - Rohana Bogoda - Lakhanda 27th Anniversary Golden MemoriesLakhanda Radio
▶CoverNethu Pela Rawatala (නෙතු පෙලා රවටලා)(Rohana Bogoda)Diyatha Tv LIVE
▶CoverRohana Bogoda: Nethu Pela RawatalaInfoLankaMiyuruGee
▶CoverNethu pela rawatala/නෙතු පෙලා රවටලා...Dinna K7
▶CoverNethu pela rawatala - Rohana Bogoda Best Songs - නෙතු පෙලා රවටලා...Enrique Parrish
▶CoverNethu Pelaa Rawatalaa/ Rohana bogoda/Ranjini Vithanage/Sanath NandasiriRonan Rogun (RonanRogunCreation)
▶Coverනෙතුපෙලා රවටලා...Anil weerasiri A sri chanal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nethu Pela Rawatala LyricsNethu Pela Rawatala Lyrics Englishනෙතු පෙලා රවටලානෙතු පෙලා රවටලා ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda Lyrics

