Kandulak Wetenam Lyrics
“Kandulak vate nam pisalanna aaye” (කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ): Kandulak Wetenam (කඳුලක් වැටේ නම්) lyrics, a Sinhala heartbreak song sung by Rohana Bogoda, with words by Prema Keerthi De Alwis and music by Stanly Pieris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කඳුලක් වැටේ නම් ගී පද, and many know it simply as Kandulak vate.
| SONG | Kandulak Wetenam |
|---|---|
| SINGER | Rohana Bogoda |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Stanly Pieris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Kandulak Wetenam Lyrics Singlish
Kandulak vate nam pisalanna aaye
Oba hamuvanne kawadada aaye
Sithe andennae obagema ruvamai
Hasarel dinu lova ek than velaa
Kandulak vate nam pisalanna aaye
Apa hamuvunu me gahakola kothanae
Sitha ridavanna mese//
Adara lovakata kothana da maayim
Wenvunu sithwala mathaka love
Ekvannata bari nam
Kandulak vate nam pisalanna aaye.../
Sitha sihinayaki netha eka raeyaki
Yali sasadanna bari//
Paluwa thanikama vindagatha haki nam
Lan vunu un dura giyada love
Ekvannata bari nam
Kandulak vate nam pisalanna aaye.../කඳුලක් වැටේ නම් ගී පද
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක් තැන් වෙලා
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ//
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුනු සිත්වල මතක ලොවේ
එක්වන්නට බැරි නම්
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ.../
සිත සිහිනයකි නෙත එක රැයකි
යළි සසඳන්න බැරි//
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරි නම්
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ.../Performances of Kandulak Wetenam
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulak Wetenam” on YouTube.
Cover Versions · 12
▶CoverKandulak Wate Nam | කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ | Female Cover Version | Tribute to Rohana Bogodaහිත ගාව | HITHA GAWA
▶Coverකඳුලක් වැටේ නම්- Kadulak Watenam - Uddika PremarathneMemory Lane
▶Coverකඳුලක් වැටේ නම් පිසලන්න ආයේ | Cover Song | Rohana Bogoda Classic | Sinhala Acoustic CoverFelt It
▶CoverKandulak Wete Nam | Original Song 1980s | Rohana Bogoda | කඳුලක් වැටේ නම් පිසලන්න ආයේtunes Lanka
▶Coverකඳුලක් වැටේනම් Acoustic Version රෝහණ බෝගොඩ Kadulak Wate Nam Rohana Bogoda SongsSound Waves SL
▶CoverKandulak Watenam Pisalanna Aye | කඳුලක් වැටේනම් පිසලන්න ආයේ - Rohana BogodaTharinda Peiris
▶CoverRohana Bogoda Kandulak Wetenamrishirahiman
▶Coverකඳුලක් වැටේනම් පිසලන්න ආයේ - රෝහණ බෝගොඩ | Kadulak Wate Nam Rohana Bogoda SongsMandaram lk
▶CoverKandulak Watenam / Karoake / Rohana Bogoda / කඳුලක් වැටේ නම් / කැරෝකේ / රෝහනSHIRO man
▶CoverKandulak Wetenam - Rohana Bogoda කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ - රෝහණ බෝගොඩGolden SL Music
▶Coverකඳුලක් වැටේ නම් - රෝහණ බෝගොඩ | Kandulak watenam - Rohana Bogoda - Acoustica UnlimitedAnanthaya LK
▶Coverkandulak wetenam (කදුළක් වැටේනම්)rohana bogoda coverDREAMS EYES
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulak Wetenam LyricsKandulak Wetenam Lyrics Englishකඳුලක් වැටේ නම්කඳුලක් වැටේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda LyricsStanly Pieris ComposerPrema Keerthi De Alwis Lyricist