Mama Walas Mama Lyrics
“Mama walas mama nanda walas nanda//” (මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා//), Mama Walas Mama (මාමා වලස් මාමා) lyrics: a Sinhala children's song sung by Rohana Bogoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මාමා වලස් මාමා ගී පද.
| SONG | Mama Walas Mama |
|---|---|
| SINGER | Rohana Bogoda |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 79 |
| UPDATED |
Mama Walas Mama Lyrics Singlish
Mama walas mama nanda walas nanda//
Kawuruda kawuruda randu karanne
Nandai mamai randu karanne
Mokatada mokatada randu karanne
Wedakata natiwalu gaha bana ganne//
Mama walas mama nanda walas nanda//
Dennata randu randu karanne
Ahala pahala aya masi wata wenne
Ge dora diyunuwa kada watenne//
Minisa samagiwa weda karapanne…////මාමා වලස් මාමා ගී පද
මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා//
කව්රුද කව්රුද රණ්ඩු කරන්නේ
නැන්දයි මාමායි රණ්ඩු කරන්නේ
මොකටදමොකටද රණ්ඩු කරන්නේ
වැඩකට නැතිවලු ගහ බැන ගන්නේ//
මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා//
දෙන්නට රණ්ඩු රණ්ඩු කරන්නේ
අහල පහල අය මැසි වට වෙන්නේ
ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ//
මිනිසා සමගිව වැඩ කරපන්නේ…////
Performances of Mama Walas Mama
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Walas Mama” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Walas Mama LyricsMama Walas Mama Lyrics Englishමාමා වලස් මාමාමාමා වලස් මාමා ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda Lyrics
