Diwi Katharata Gangaawai Lyrics
“Divi katarata gangawai mata hamuwu ganga” (දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා), Diwi Katharata Gangaawai (දිවි කතරට ගංගාවයි) lyrics: a Sinhala love song sung by Rohana Bogoda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Divi katarata, and in Sinhala it is දිවි කතරට ගංගාවයි ගී පද.
| SONG | Diwi Katharata Gangaawai |
|---|---|
| SINGER | Rohana Bogoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Diwi Katharata Gangaawai Lyrics Singlish
Divi katarata gangawai mata hamuwu ganga
Divi athi thuru mage saranata obama veyya ganga
Divi gamane jaya mawatha haduna dun ganga
Obe senehasa nolabunu da ma taniwei ganga
Malaka meleka kiya dunne obe daethai ganga
E ayurin ma sitha sathapawanna mage ganga
Pura sada se muwa madalin senehasa dun ganga
Hema dinakama ma hamuwi sinasena ganga
Divi katarata gangawai....
Iye ra ma sihinen dutuwe obai ganga
Ma herada aluyama oba wenna giya ganga
Me ayurin hema dinakama sitha sanaha ganga
Wenwa noya jeewithe aruna wenna ganga
Divi katarata gangawai ....දිවි කතරට ගංගාවයි ගී පද
දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා
දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා
දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා
ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා
මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා
ඒ අයුරින් මා සිත සතපවන්න මගෙ ගංගා
පුර සද සේ මුව මඩලින් සෙනෙහස දුන් ගංගා
හැම දිනකම මා හමුවී සිනාසෙන්න ගංගා
දිවි කතරට ගංගාවයි....
ඊයේ රෑ මා සිහිනෙන් දුටුවේ ඔබයි ගංගා
මා හැරදා අළුයම ඔබ වෙන්න ගියා ගංගා
මේ අයුරින් හැම දිනකම සිත සනහා ගංගා
වෙන්ව නොයා ජීවිතේ අරුණ වෙන්න ගංගා
දිවි කතරට ගංගාවයි ....Performances of Diwi Katharata Gangaawai
Cover versions, live performances, and reality-show contestant performances of “Diwi Katharata Gangaawai” on YouTube.
Cover Versions · 5
▶Coverදිවි කතරට ගංගාවයි - රෝහණ බෝගොඩ | Diwi Katharata Gangawai - Rohana BogodaELAKIRI LANKA
▶CoverDivi Katharata Gangawa-(දිවි කතරට ගංගාවයි)Indika Panawala
▶CoverDiwi Katharata Gangawai (Acoustic) | දිවි කතරට ගංගාවයි | Rohana BogodaSri Lanka Acoustic Music
▶CoverDiwi katharata gangawai /දිවි කතරට ගංගාවයි /Rohana BogodaLithipradeep_seres
▶CoverDiwi Katharata Gangaawai RohanaSuranga Video
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Diwi Katharata Gangaawai LyricsDiwi Katharata Gangaawai Lyrics Englishදිවි කතරට ගංගාවයිදිවි කතරට ගංගාවයි ගීතයේ පද පෙළLyrics With TransliterationRohana Bogoda SongsRohana Bogoda LyricsBogoda Lyrics