Oba Gawa Mama Innemi Lyrics by Milton Mallawarachchi
Oba Gawa Mama Innemi (ඔබ ගාව මම ඉන්නෙමි) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Oba Gawa Mama Innemi lyrics in Sinhala script (ඔබ ගාව මම ඉන්නෙමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Gawa Mama Innemi |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 2,514 |
| UPDATED |
Oba Gawa Mama Innemi Lyrics
(Oba gava mama innemi
Susuman vage yavevi
Taniye turulvi mumuna supem gi
Ra sithale lan vevi
Tarumal kada dennemi...//)
Mini se dilenne taru se nivenne
Obage sina desa nedo
Nosali thiyenne sasali noyanne
Obage mage snehe nedo
Sitha mage sanasenne sarasenne obamai lande
Vena kawuruwath mage turule nidanne lande
Matu jeevithe di melovin thuran vi
Guvane piyabanna vevi
Abhyawakase grahaloka gane
Mithuran soya yanna vevi
E kaledith ma pathanne oyamai lande
Dev duwarungen ahanneth oyavai lande
(Oba gava mama innemi
Susuman vage yavevi
Taniye turul vi mumuna supem gi
Ra sithale lan vevi
Tarumal kada dennemi...//)ඔබ ගාව මම ඉන්නෙමි ගී පද
(ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල්වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි...//)
මිණි සේ දිලෙන්නේ තරු සේ නිවෙන්නේ
ඔබගේ සිනා දෑස නේදෝ
නොසැලී තියෙන්නේ සසැලී නොයන්නේ
ඔබගේ මගේ ස්නේහෙ නේදෝ
සිත මාගෙ සනසන්නේ සරසන්නේ ඔබමයි ළඳේ
වෙන කවුරුවත් මාගේ තුරුළේ නිදන්නෑ ළඳේ
මතු ජීවිතේ දී මෙලොවින් තුරන් වී
ගුවනේ පියාඹන්න වේවී
අභ්‍යාවකාශේ ග්‍රහලෝක ගානේ
මිතුරන් සොයා යන්න වේවී
ඒ කාලෙදිත් මා පතන්නේ ඔයාමයි ළඳේ
දෙව් දූවරුන්ගෙන් අහන්නෙත් ඔයාවයි ළඳේ
(ඔබ ගාව මම ඉන්නෙමි
සුසුමන් වගේ යාවෙවී
තනියේ තුරුල් වී මුමුණා සුපෙම් ගී
රෑ සීතලේ ළං වෙවී
තරුමල් කඩා දෙන්නෙමි...//)Related Songs and Tags
Oba Gawa Mama Innemi LyricsOba Gawa Mama Innemi Lyrics Englishඔබ ගාව මම ඉන්නෙමිඔබ ගාව මම ඉන්නෙමි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics