Kauruda Pawee Lyrics by Milton Mallawarachchi
Kauruda Pawee (කවුරුද පාවී) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Sarath De Alwis. This page presents the Kauruda Pawee lyrics in Sinhala script (කවුරුද පාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kauruda Pawee |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Sarath De Alwis |
| VIEWS | 19 |
| UPDATED |
Kauruda Pawee Lyrics
Kawuruda paavi paavi thurulu wuna
Adara hengumin aradhana
Ma hada pibidee pibidee awadi wuna
Sihinen mal pipuna
Ma nethe sathapila
Ma patha nawathila //
Lagum soyaala
Inna senehi aradhana
Kawuruda paavi paavi thurulu wuna
Adara hengumin aradhana
Ma hada pibidee pibidee awadi wuna
Sihinen mal pipuna
Awemee sarisara
Ma obe divi thura //
Pathum pathaala
Inna semada aayachana
Kawuruda paavi paavi thurulu wuna
Adara hengumin aradhana
Ma hada pibidee pibidee awadi wuna
Sihinen mal pipunaකවුරුද පාවී ගී පද
කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා //
ලැගුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා
කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
ආවෙමී සැරිසරා
මා ඔබේ දිවි තුරා //
පැතුම් පතාලා
ඉන්න සැමදා ආයාචනා
කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණාPerformances of Kauruda Pawee
Cover versions, live performances, and reality-show contestant performances of “Kauruda Pawee” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowKauruda Pavi Pavi (කවුරුද පාවී පාවී) Group Song | Dream Star Season 12 | TV DeranaKauruda Pavi Pavi Group Song
▶Reality ShowKauruda Pavi Pavi (කවුරුද පාවී පාවී) | Bhathiya Prabhashwara | Hiru Star Season 05Kauruda Pavi Pavi
▶Reality ShowKauruda Pavi Pavi - කවුරුද පාවී පාවී | Manuka Weranga | Hiru Star - Season 04 | EPISODE 06 | Hiru TVKauruda Pavi Pavi - පාවී
▶Reality ShowKauruda Pavi Pavi (කවුරුද පාවී පාවී) Group Song | Dream Star Season 12 | TV DeranaKauruda Pavi Pavi Group Song
▶Reality ShowKauruda Pavi Pavi (කවුරුද පාවී පාවී) | Bhathiya Prabhashwara | Hiru Star Season 05Kauruda Pavi Pavi
▶Reality ShowKauruda Pavi Pavi (කවුරුද පාවී පාවී) | Bhathiya Prabhashwara | Hiru Star Season 05Kauruda Pavi Pavi
▶Reality ShowKauruda Pavi Pavi(කවුරුද පාවී පාවී) | Saranga DisasekaraKauruda Pavi Pavi
▶Reality Showකවුරුදු පාවී පාවී | Hiru Star - Season 02 (Rehearsal)කවුරුදු පාවී පාවී
Live Performances · 2
Cover Versions · 12
▶CoverKauruda Pawi Pawi | කවුරුද පාවී පාවීAalei Thaalei
▶CoverKauruda Pavi Pavi - කවුරුද පාවී පාවී (Milton Mallawarachchi - මිල්ටන් මල්ලවආරච්චි)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverKawuruda pawi pawi | කවුරුද පාවී පාවී | NumbareNumbare - නම්බරේ
▶CoverKavuruda Pavee Pavee Original Milton Mallawarachichi කවුරුද පාවී පාවී මිල්ටන් මල්ලවාරච්චිClassic Sinhala Songs
▶CoverKauruda Pavi Pavi කවුරුද පාවී පාවී - Milton MallawaarachchiA & D Creation
▶CoverKawuruda Pawi Pawi - Milton Mallawarachchi (කවුරුද පාවී පාවී - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverKawuruda pavi (කව්රුද පාවී )kawuruda paweeDileepa Madu
▶CoverKawuruda Pawee Pawee කවුරුද පාවී පාවී Milton MallawarachchiSinhala Sindu -සිංහල සින්දු
▶CoverKawuruda Pawee – කවුරුද පාවී පාවී - Milton MallawarachchiLanka Videos
▶CoverKauruda pavi pavi | කවුරුද පාවී පාවී ලංකවෙ කොල්ලො කෙල්ලො ටිකක් කිව්ව නියම සිංදුවSL Seeds
▶CoverKawruda Pavi Pavi by Milton MallawarachchNissanka de soysa
▶CoverKauruda pavi pavi - Miltan mallawaarchchi / කවුරුද පාවී පාවී - මිල්ටන් මල්ලවආරච්චිRhythm Nice
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kauruda Pawee LyricsKauruda Pawee Lyrics Englishකවුරුද පාවීකවුරුද පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsSarath De Alwis ComposerKarunarathna Abeysekara Lyricist

