Sayuru Theredi Lyrics by Milton Mallawarachchi
Sayuru Theredi (සයුරු තෙරේදී) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Sayuru Theredi lyrics in Sinhala script (සයුරු තෙරේදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sayuru Theredi |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 18 |
| UPDATED |
Sayuru Theredi Lyrics
Sayuru theredi avanhale di
Denethe kathaven sit yavune
Siravi radi in kimada priye apa
Thavama katha nokale
Thamburu pipi bamaru piri
Sonduru kathaven pavasa yathe
Nonagevido obage laye
Evani hagum rahase
Sayuru theredi ....
Piyavi love nolada suve
Soyami raye mama sihina love
Nonagevido obage laye
Evani hagum rahase
Sayuru theredi ....සයුරු තෙරේදී ගී පද
සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙතේ කතාවෙන් සිත් යාවුනේ
සිරවී රැදී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකලේ
තඹුරු පිපී බමරු පිරී
සොඳුරු කතාවෙන් පවසා යතේ
නොනැගේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැගුම් රහසේ
සයුරු තෙරේදී ....
පියවි ලොවේ නොලද සුවේ
සොයමි රැයේ මම සිහින ලොවේ
නොනැගේවිදෝ ඔබගේ ලයේ
එවැනි හැගුම් රහසේ
සයුරු තෙරේදී ....
Related Songs and Tags
Sayuru Theredi LyricsSayuru Theredi Lyrics Englishසයුරු තෙරේදීසයුරු තෙරේදී ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics