Awa Adaraen Lyrics
“Aawa aadaren... ran kalum didee” (ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...//), Awa Adaraen (ආවා ආදරෙන්) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aawa aadaren..., and in Sinhala it is ආවා ආදරෙන් ගී පද.
| SONG | Awa Adaraen |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Awa Adaraen Lyrics Singlish
Aawa aadaren... ran kalum didee...
Sanda pirilaa negunaa se - maage jeewana ambare
Tharu vahelaa dilunaa se - maage jeewana ambare
Maa situ - pera maa patu - patuman lese
Aawa aadaren... ran kalum didee...
Mal popiyaa pipunaa se - paalu maa hadawil thale
Ranathesaraa saranaa se - paalu maa hadawil thale
Aa dine - oba aa dine - mathakai lande
Aawa aadaren... ran kalum didee...
Aawa aadaren... ran kalum didee...ආවා ආදරෙන් ගී පද
ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...//
සඳ පිරිලා නැගුනා සේ - මාගේ ජීවන අම්බරේ
තරු වහැලා දිලුණා සේ - මාගේ ජීවන අම්බරේ
මා සිතු - පෙර මා පැතු - පැතුමන් ලෙසේ
ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...
මල් පොපියා පිපුණා සේ - පාළු මා හදවිල් තලේ
රණතෙසරා සරණා සේ - පාළු මා හදවිල් තලේ
ආ දිනේ - ඔබ ආ දිනේ - මතකයි ලඳේ
ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...
ආවා ආදරෙන්... රන් කැලුම් දිදී...//Performances of Awa Adaraen
Cover versions, live performances, and reality-show contestant performances of “Awa Adaraen” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 5
▶CoverAwa Adaren ( ආවා ආදරෙන් ) | Milton Mallawarachchi | Sinhala SongsWe Did It Global
▶Coverආවා ආදරෙන් .....ගී Hp
▶Coverආවා ආදරෙන් රන් කැලුම් දිදී (ගායන ශිල්පි මිල්ටන් මල්ලව ආරච්චි මුල් ගායන යෙන් සැරසු ලයාන්විත ගීතය ක්Daya Kahapolarachchi
▶Coverආවා ආදරෙන් Cover By Amal Rajapakse Original by Milton MallawaarachchiParakrama Rajapakse
▶CoverAwa Aderen ආවා ආදරෙන්/Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awa Adaraen LyricsAwa Adaraen Lyrics Englishආවා ආදරෙන්ආවා ආදරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
