Labanna Bari Suwa Sahanaya Lyrics by Milton Mallawarachchi
Labanna Bari Suwa Sahanaya (ලබන්න බැරි සුව සහනය) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Labanna Bari Suwa Sahanaya lyrics in Sinhala script (ලබන්න බැරි සුව සහනය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Labanna Bari Suwa Sahanaya |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 24 |
| UPDATED |
Labanna Bari Suwa Sahanaya Lyrics
Labanna bari suwa sahana sitini labanne
Vidinna haki mihiri suwada pamani vidinne.....
(Heta da dawasa ki heta me lesa ma hiru nage
Noyanu mana priye podi banda thilina oba mage....//)
Labanna bari suwa......
(Sisile unusume mama oba langa sitinnemi
Wisira giya kusum peti dothata aran emi......//)
Labanna bari suwa......ලබන්න බැරි සුව සහනය ගී පද
ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ
විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ.....
(හෙට ද දවසකි හෙට මේ ලෙස ම හිරු නැගේ
නොයනු මැන ප‍්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේ....//)
ලබන්න බැරි සුව......
(සිසිලෙ උණුසුමේ මම ඔබ ළඟ සිටින්නෙමී
විසිර ගිය කුසුම් පෙති දෝතට අරන් එමී......//)
ලබන්න බැරි සුව......
Performances of Labanna Bari Suwa Sahanaya
Cover versions, live performances, and reality-show contestant performances of “Labanna Bari Suwa Sahanaya” on YouTube.
Cover Versions · 6
▶Coverලබන්න බැරි සුව සහනය Labanna bari suwa sahanaya Milton MallawarachchiDr.Rohitha Pradeep
▶Coverලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ (Labanna bari suwa sahanaya sithini labanne)Daya Kahapolarachchi
▶CoverLABANNA BERI SUWA SAHANAYA - MILTON MALLAWARACHCH I- ලබන්න බැරි සුව සහනය - මිල්ටන් මල්ලවආරච්චිSUNIL MENDIS - DTS-5.1 SURROUND SOUND(CD QUALITY)
▶CoverLabanna Bari Suwa Sahanaya - ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ - Cover SongMusic for Fun by Nishantha Kamburugamuwa
▶CoverLabanna bari suwa sahanaya ලබන්න බැරි සුව සහනය singingshermila104
▶Coverලබන්න බැරි සුව සහනය/ Labanna Bari suwa sahanaya.. 8 ottobre 2022surath weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Labanna Bari Suwa Sahanaya LyricsLabanna Bari Suwa Sahanaya Lyrics Englishලබන්න බැරි සුව සහනයලබන්න බැරි සුව සහනය ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics