Ran Kuduwa Oba Sadu Lyrics
“Ran koodu oba saedu” (රන් කූඩුව ඔබ සෑදූ), Ran Kuduwa Oba Sadu (රන් කූඩුව ඔබ සෑදූ) lyrics: a Sinhala heartbreak song sung by Milton Mallawarachchi, with words by Mohomad Sali and music by Karunarathna Abeysekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රන් කූඩුව ඔබ සෑදූ ගී පද, and many know it simply as Ran koodu.
| SONG | Ran Kuduwa Oba Sadu |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Mohomad Sali |
| COMPOSER | Karunarathna Abeysekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 24 |
| UPDATED |
Ran Kuduwa Oba Sadu Lyrics Singlish
(Ran koodu oba saedu
Kada da giyado
Santosaya mata paedu
Suda daen kohedo)...//
(Pae adare sukumaliye hadunanne mage sitayi)..//
E kalaya ada sihiwayi iwasanna bahe dukayi
Iwasanna bahe dukayi
Ran koodu..
Ran koodu oba saedu kada da giyado
(Sandaewaka sulange oba sipa ganna emi priye)..//
Rae sihineka welila emi piliganna sonduriye
Piliganna sonduriye
Ran koodu..
Ran koodu oba saedu kada da giyadoරන් කූඩුව ඔබ සෑදූ ගී පද
(රන් කූඩුව ඔබ සෑදූ
කඩා දා ගියාදෝ
සන්තෝසය මට පෑදූ
සුදා දැන් කොහේදෝ)...//
(පෑ ආදරෙ සුකුමාලියෙ හඳුනන්නෙ මගෙ සිතයි)..//
ඒ කාලය අද සිහිවෙයි ඉවසන්න බැහැ දුකයි
ඉවසන්න බැහැ දුකයි
රන් කූඩුව..
රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ
(සැන්දෑවක සුළඟේ ඔබ සිප ගන්න එමි ප්‍රියේ)..//
රෑ සිහිනෙක වෙලිලා එමි පිළිගන්න සොඳුරියේ
පිළිගන්න සොඳුරියේ
රන් කූඩුව..
රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ Performances of Ran Kuduwa Oba Sadu
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Kuduwa Oba Sadu” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 9
▶CoverRan kooduwa oba sadu...(රන්කූඩුව ඔබ සෑදූ....කඩාදා ගියාදෝ)Milton MallawarachchiAparna Gamage
▶CoverRan Kuduwa Oba Sedu - Milton Mallawarachchi (රන් කූඩුව ඔබ සෑදූ - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverRan Kuduwa - රන් කූඩුව ඔබ සෑදූ - මිල්ටන් මල්ලවආරච්චි - මොහොමඩ් සාලි - කරුණාරත්න අබේසේකර.I.G. Bandula (Bandula Gamage)
▶Coverරන් කූඩුව ඔබ සෑදූ - මිල්ටන් මල්ලවආරච්චි / Ran Kuduwa Oba Sadu - Milton Mallawarachchi (1969)I.G. Bandula (Bandula Gamage)
▶Coverරන් කූඩුව ඔබ සෑදූCD channel
▶CoverRan Kuduwa Oba sadu Milton Mallawarachchi COVER versionJay778
▶CoverRan kuduwa oba sadu Milton Mallawarachchi coverJay778
▶CoverRan kuduwa oba sadu (රන් කූඩුව ඔබ සෑදූ... කඩා දා ගියාදෝ) - Karoake (New Music)KAROAKE Club LK
▶CoverRan kuduwa oba sadu ~ රන් කූඩුව ඔබ සෑදූAll about life song music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Kuduwa Oba Sadu LyricsRan Kuduwa Oba Sadu Lyrics Englishරන් කූඩුව ඔබ සෑදූරන් කූඩුව ඔබ සෑදූ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsKarunarathna Abeysekara ComposerMohomad Sali Lyricist
