Ansathu Wee Atha Lyrics by Milton Mallawarachchi
Ansathu Wee Atha (අන්සතු වී ඇත) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Ansathu Wee Atha lyrics in Sinhala script (අන්සතු වී ඇත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ansathu Wee Atha |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 27 |
| UPDATED |
Ansathu Wee Atha Lyrics
Ansathu vi atha ma sathu e sitha
Adara raja dahane
Min pera e sitha hema mohotakadi ma
Ma langama rendune
Kothanadi ho oba ma dutu mohotaka
Nododa sangavi inna epa
Sithune nam yali ma vetha ennata
Nopeni nevith inna epa
Ansathu vi atha ma sathu e sitha .../
Yugayaka hasarel thawa yugayakadi
Denethata kandulal denne nam
Detholing kiwada rudiren liwada
Pala netha sitha yali nobadenam
Ansathu vi atha ma sathu e sitha ...අන්සතු වී ඇත ගී පද
අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදිම
මා ළඟමය රැඳුනේ
කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක
නොදොඩා සැඟවී ඉන්න එපා
සිතුනේ නම් යළි මා වෙත එන්නට
නොපෙනී නෑවිත් ඉන්න එපා
අන්සතු වී ඇත මා සතු ඒ සිත .../
යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කඳුළැල් දෙන්නේ නම්
දෙතොලින් කීවද රුදිරෙන් ලීවද
පල නැත සිත යලි නොබැදේනම්
අන්සතු වී ඇත මා සතු ඒ සිත .../Performances of Ansathu Wee Atha
Cover versions, live performances, and reality-show contestant performances of “Ansathu Wee Atha” on YouTube.
Cover Versions · 12
▶CoverAnsathu Wee Atha - Milton Mallawarachchioneworld
▶CoverAnsathu Wee Atha | අන්සතු වී ඇත මා සතු | AI Cover Version | Milton Mallawarachchi | MelodicFusionAIMelodic Fusion AI
▶CoverAnsathu vi atha.,,,,Miltan mallawa arachchipremila perera
▶CoverAnsathu Wee AthaKDK Dharmawardena - Topic
▶CoverAnsathu Vee Atha - අන් සතු වී ඇත Milton M/KDK/Stanly PHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverAN SATHU WEE ATHA by Milton Mallawarachchi (Original) | අන් සතු වී ඇත | Milton Mallawarachchi SongsADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverAnsathu Wee Atha Song by Milton MallawaarachchiSongs LK
▶CoverAnsathu Wee Atha | අන්සතු වී ඇත | Milton Mallawarachchi | හදවතට දැනෙන්නම | @suduammiyaaසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶CoverAnsathu Vee Atha අන්සතු වී ඇත - Milton MallawarachchiSuper Kings Entertainment
▶Coveransathu wee etha -(අන්සතු වී ඇත) Milton MallawarachchiOld Sinhala Songs
▶CoverAnsathu wee atha..Ayu's Thoughts
▶CoverAnsathu Wee Atha | Raju Bandara | Acoustic Cover VersionRelax Soft Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ansathu Wee Atha LyricsAnsathu Wee Atha Lyrics Englishඅන්සතු වී ඇතඅන්සතු වී ඇත ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics