Mata Men Ohutada Kandula Obai Lyrics by Milton Mallawarachchi
Mata Men Ohutada Kandula Obai (මට මෙන් ඔහුටද කඳුල ඔබයි) is a Sinhala song sung by Milton Mallawarachchi. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Clarence Wijewardena. This page presents the Mata Men Ohutada Kandula Obai lyrics in Sinhala script (මට මෙන් ඔහුටද කඳුල ඔබයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Men Ohutada Kandula Obai |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 175 |
| UPDATED |
Mata Men Ohutada Kandula Obai Lyrics
Mata men ohutada kandula obayi
Kandula obayi.. hasarella obayi ..//
Thideneku atharin dedeneku ekavi
Adara gangulak perata ade
Katada obe atha himiwannne
Ma wage ma ohu wimasanne
Mata men ohutada.......
Kisiweku ridawa hinahenu beha mata
Eheyin obagen behara yami
Obatada ohutada suba pathami
Obatada ohutada suba pathami
Mata men ohutada kandula obayi
Kandula obayi.. hasarella obayi ..//මට මෙන් ඔහුටද කඳුල ඔබයි ගී පද
මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි.. හසරැල්ල ඔබයි ..//
තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වී
ආදර ගඟුලක් පෙරට ඇදේ
කාටද ඔබේ අත හිමිවන්නේ
මා වාගෙම ඔහු විමසන්නේ
මට මෙන් ඔහුටද.......
කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමි
ඔබටද ඔහුටද සුභ පතමී
ඔබටද ඔහුටද සුභ පතමී
මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි.. හසරැල්ල ඔබයි ..//Related Songs and Tags
Mata Men Ohutada Kandula Obai LyricsMata Men Ohutada Kandula Obai Lyrics Englishමට මෙන් ඔහුටද කඳුල ඔබයිමට මෙන් ඔහුටද කඳුල ඔබයි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsClarence Wijewardena ComposerPrema Keerthi De Alwis Lyricist