Dasin Obeyi Mageyi Lyrics
“Daesin obeyi mageyi priye” (දෑසින් ඔබෙයි මගෙයි ප්‍රියේ): Dasin Obeyi Mageyi (දෑසින් ඔබෙයි මගෙයි) lyrics, a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Daesin obeyi, and in Sinhala it is දෑසින් ඔබෙයි මගෙයි ගී පද.
| SONG | Dasin Obeyi Mageyi |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Dasin Obeyi Mageyi Lyrics Singlish
Daesin obeyi mageyi priye
Muthulal sale kumariye //
Muthu bindu e ape nethe
Vikunnanne dayi asa lade
Udayenma evi lokaya lova e tama
Sansara pare santapa sedu
Hada amaraniya vu apa divya premaye //
Paegi iri sunvi kandulal pava helu
Aragannako miladi lova eya priye
Daesin obeyi mageyi ...
Pem ginna loke avula thiyala
E agnijalaye hinahavi lokaya //
Sandu ha nivi tharuwal shokandhakaraye
Nadan ithin kumari kandulal sala
Daesin obeyi mageyi ....දෑසින් ඔබෙයි මගෙයි ගී පද
දෑසින් ඔබෙයි මගෙයි ප්‍රියේ
මුතුලැල් සැලේ කුමරියේ //
මුතු බිංදු ඒ අපේ නෙතේ
විකුණන්නේ දෑයි අසා ලදේ
උදයෙන්ම ඒවී ලෝකයා ලොව ඒ තමා
සංසාර පාරේ සංතාප සේදූ
හද අමරණීය වූ අප දිව්‍ය ප්‍රේමයේ //
පෑගී ඉරි සුන්වී කඳුළැල් පවා හැලූ
අරගන්නකෝ මිලදී ලොව එය ප්‍රියේ
දෑසින් ඔබෙයි මගෙයි ...
පෙම් ගින්න ලෝකේ අවුලා තියලා
ඒ අග්නිජාලයේ හිනැහේවි ලෝකයා //
සඳු හා නිවි තරුවැල් ශෝකාන්ධකාරයේ
නාඩන් ඉතින් කුමරි කඳුළල් සලා
දෑසින් ඔබෙයි මගෙයි ....
Related Songs and Tags
Dasin Obeyi Mageyi LyricsDasin Obeyi Mageyi Lyrics Englishදෑසින් ඔබෙයි මගෙයිදෑසින් ඔබෙයි මගෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics