Obai Mamai Mawu Sihina Lyrics by Milton Mallawarachchi
Obai Mamai Mawu Sihina (ඔබයි මමයි මැවූ සිහින) is a Sinhala song sung by Milton Mallawarachchi. The music is composed by Victor Rathnayake. This page presents the Obai Mamai Mawu Sihina lyrics in Sinhala script (ඔබයි මමයි මැවූ සිහින ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obai Mamai Mawu Sihina |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 177 |
| UPDATED |
Obai Mamai Mawu Sihina Lyrics
Obai mamai mevu sihina
Lovama meki yai
De-atha ragena ekama dinaka
Yali hamuvanai....
Suwada palingu diyeng sapiri
Pokuna ma tamai
Ruwada suwada ekama paradee
Ragath mala obai
Obai mamai mevu sihina .../
Apata nomatha neethi reethi
Senehasa pamani
Thawath lowaka thawath dinaka
Oba atha ganimi
Obai mamai mevu sihina .../ඔබයි මමයි මැවූ සිහින ගී පද
ඔබයි මමයි මැවූ සිහින
ලොවම මැකී යයි
දෙඅත රැගෙන එකම දිනක
යලි හමුවනයි....
සුවද පලිඟු දියෙන් සපිරි
පොකුණ මා තමයි
රුවද සුවඳ එකම පරදී
රැගත් මල ඔබයි
ඔබයි මමයි මැවූ සිහින .../
අපට නොමැත නීති රීති
සෙනෙහස පමණි
තවත් ලොවක තවත් දිනක
ඔබ අත ගනිමී
ඔබයි මමයි මැවූ සිහින .../Related Songs and Tags
Obai Mamai Mawu Sihina LyricsObai Mamai Mawu Sihina Lyrics Englishඔබයි මමයි මැවූ සිහිනඔබයි මමයි මැවූ සිහින ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi LyricsVictor Rathnayake Composer