Awasana Wu E Pem Lyrics by Milton Mallawarachchi
Awasana Wu E Pem (අවසාන වූ ඒ පෙම්) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Awasana Wu E Pem lyrics in Sinhala script (අවසාන වූ ඒ පෙම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasana Wu E Pem |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 6 |
| UPDATED |
Awasana Wu E Pem Lyrics
avasana vu e pem kathave
sihivatanaya vuye vedana //
semada mahade ma adare //
avasana vu e pem kathave
sihivatanaya vuye vedana
dura ata mathu bhavedi
pera purudu lesin lanvune
kavadada kothenaka hamuvune
mulu lovama magen asavi
kadulin liyu pem purane
avasana vu e pem kathave
sihivatanaya vuye vedana
mihidan vuna ma senehe
samuganna veda me lesin
venvanna ba priye mese
avasana vu .....අවසාන වූ ඒ පෙම් ගී පද
අවසාන වූ ඒ පෙම් කතාවේ
සිහිවටනය වූයේ වේදනා //
සැමදා මහදේ මා ආදරේ //
අවසාන වූ ඒ පෙම් කතාවේ
සිහිවටනය වූයේ වේදනා
දුර ඈත මතු භවෙදි
පෙර පුරුදු ලෙසින් ළංවුනේ
කවදාද කොතැනක හමුවුනේ
මුළු ලොවම මගෙන් අසාවී
කඳුළින් ලියු පෙම් පුරාණේ
අවසාන වූ ඒ පෙම් කතාවේ
සිහිවටනය වූයේ වේදනා
මිහිදන් වුනා මා සෙනෙහේ
සමුගන්න වේද මේ ලෙසින්
වෙන්වන්න බෑ ප්‍රියේ මෙසේ
අවසාන වූ .....
Related Songs and Tags
Awasana Wu E Pem LyricsAwasana Wu E Pem Lyrics Englishඅවසාන වූ ඒ පෙම්අවසාන වූ ඒ පෙම් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics