Sihinen Oba Mata Penenawanam Lyrics by Milton Mallawarachchi
Sihinen Oba Mata Penenawanam (සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Sihinen Oba Mata Penenawanam lyrics in Sinhala script (සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihinen Oba Mata Penenawanam |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 327 |
| UPDATED |
Sihinen Oba Mata Penenawanam Lyrics
Sihinen oba mata penenava nam
Avadi novee innam
Kisidaa obe atha nolabe nam
Hemadaa tani wennam
Aasiri gee mada poruva matha hinda
Mahapatangili banda atha pan vathkara
Oba kadava yannam
Nathi nam tani wennam..
Sihinen oba mata..
Jeevane gamane baadhaka duka sepa
Ekase piligena hinahenu mana oba
Taniyata langa innam
Nathinam tani wennam..
Sihinen oba mata..සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් ගී පද
සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්
ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අතපැන් වත්කර
ඔබ කැඳවා යන්නම්
නැති නම් තනි වෙන්නම්..//
සිහිනෙන් ඔබ මට..
ජීවනේ ගමනේ බාධක දුක සැප
එකසේ පිලිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ලඟ ඉන්නම්
නැතිනම් තනි වෙන්නම්..//
සිහිනෙන් ඔබ මට..Performances of Sihinen Oba Mata Penenawanam
Cover versions, live performances, and reality-show contestant performances of “Sihinen Oba Mata Penenawanam” on YouTube.
Cover Versions · 12
▶CoverSihinen Oba Mata | සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් | AI Cover | Milton Mallawarachchi | MelodicFusionAIMelodic Fusion AI
▶CoverSihinen Oba Mata Penenawa Nam - Milton Mallawarachchi | Sinhala Songs ListingAsian Music Tune
▶CoverSihinen Oba Mata Penenawanam (සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්) Guitar ChordsEazy Chords
▶CoverSihinen Oba Mata Penenawanam (සිහිනෙන් ඔබ මට පෙනෙනවානම්) Cover By Januka SudeepJanuka Indipalage
▶CoverSihinen Oba mata penenawanam (සිහිනෙන් ඔබ මට) - Milton Mallawarachchi | Original | Play LK MusicPlay LK Music
▶CoverSihinen Oba Mata Penenawanam - Milton MallawarachchiColombo Breeze
▶Coverසිහිනෙන් ඔබ මට පෙනෙනව නම් / Sihinen Oba Mata Penenaw Nam / Milton MallawarachchiI.G. Bandula (Bandula Gamage)
▶CoverSihinen Oba Mata Penenawanam (සිහිනෙන් ඔබ මට) | A cover by YathraYathramusic
▶CoverSihinen Oba Mata Penenawanam - සිහිනෙන් ඔබ මට - Cover (Dakshi and Suresh)marapane
▶Coverසිහිනෙන් ඔබ මට පෙනෙනව නම් ජයශ්‍රී රෝහිත Sihinen Oba Mata Penenawanam Jayasri RohithaSound Waves SL
▶Coverසිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් Sihinen Oba Mata PenenawanamRohan Senarath
▶CoverSihinen Oba Mata Penenawanam by Milton Mallawarachchi 2Nissanka de soysa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihinen Oba Mata Penenawanam LyricsSihinen Oba Mata Penenawanam Lyrics Englishසිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics