Piyapath Sala Lyrics by Milton Mallawarachchi
Piyapath Sala (පියාපත් සලා) is a Sinhala song sung by Milton Mallawarachchi. This page presents the Piyapath Sala lyrics in Sinhala script (පියාපත් සලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piyapath Sala |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| VIEWS | 266 |
| UPDATED |
Piyapath Sala Lyrics
Piyapath sala mama oba soyaa emi raaye
Nawaathena mage obe hada thulai sonduriye ....//
Mal gomu pisa ena mada nala atharamangakadi
Maa ena manga walakannata bala uni randi ...//
Dasatha sarisaraa sewemee guwan thala araa
Nodaka obe ruwa sokaya nangei hada puraa
Piyapath sala mama oba soyaa emi raaye
Nawaathena mage obe hada thulai sonduriye
Sewana ladimi thuru gomuwala eya nowei suwee
Gimana niwana mahada arana thurula oba priye ...//
Wehesa noma bala soyaneemi sasara seri saraa
Sihina lowaka dee ho oba enna maa karaa
Piyapath sala mama oba soyaa emi raaye
Nawaathena mage obe hada thulai sonduriye ....//පියාපත් සලා ගී පද
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ ....//
මල් ගොමු පිස එන මද නල අතරමඟකදී
මා එන මඟ වළකන්නට බලා උනි රැඳී ...//
දසත සැරිසරා සෙව්වෙමි ගුවන් තල අරා
නොදැක ඔබේ රුව සෝකය නැඟෙයි හද පුරා
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ
සෙවණ ලදිමි තුරු ගොමුවල එය නොවෙයි සුවේ
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ පි‍්‍රයේ ...//
වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරි සරා
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ
නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ ....//Performances of Piyapath Sala
Cover versions, live performances, and reality-show contestant performances of “Piyapath Sala” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverPiyapath Sala Mama Oba (පියාපත් සලා මම ඔබ) - Sahara Flash | Best of Milton MallawarachchiSahara Flash Official
▶CoverPiyapath Sala පියාපත් සලා - Milton MallawarachchiSuper Kings Entertainment
▶CoverPiyapath Sala - Milton MallawarachchiSUN
▶CoverPiyapath Sala - (පියාපත් සලා) - Kawadi & Papare Style - Milton Mallawarachchi @LukabeatszLuka Beats
▶CoverPIYAPATH SALA by Milton Mallawarachchi | පියාපත් සලා මම ඔබ සොයා එමි - මිල්ටන් මල්ලවාරච්චිADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverළමා සංගීත කලාවේ පෙරළිකාරයන්ගේ පෙරගමන්කරු ( K.D ජයලත් ) | Piyapath Sala Mama Oba (පියාපත් සලා මම ඔබ)Himaru ප්‍රමුඛ Big Wins - Beliaththa
▶Coverපියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ.....Gee Asapuwa ගී අසපුව FB GROUP රෝෂන් නිලා
▶Coverpiyapathsala පියාපත්සලා මම ඔබ සොයා එමි රැයෙ milton mallawaarachchi මිල්ටන් මල්ලවආරච්චිපෘථිවි ටීවී. pruthuwi tv .
▶CoverPiyapath Sala | පියාපත් සලා මම ඔබ | Female Cover by @norha_coversNORHA
▶Coverpiyapath sala keyboard chords notation cover|පියාපත්සලා play easilySinhala Songs Chords Keyboard Cover
▶CoverPiyapath Sala - Milton Mallawarachchi (පියාපත් සලා - මිල්ටන් මල්ලවාරච්චි)Kirula Radio
▶CoverPiyapath Sala පියාපත් සලා Milton MallawarachchiSinhala Sindu -සිංහල සින්දු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Piyapath Sala LyricsPiyapath Sala Lyrics Englishපියාපත් සලාපියාපත් සලා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics

