Sandaluthale Oba Sitiya Bala Lyrics
“Sandaluthale oba sitiya bala” (සඳළුතලේ ඔබ සිටියා බලා), Sandaluthale Oba Sitiya Bala (සඳළුතලේ ඔබ සිටියා බලා) lyrics: a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳළුතලේ ඔබ සිටියා බලා ගී පද.
| SONG | Sandaluthale Oba Sitiya Bala |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Sandaluthale Oba Sitiya Bala Lyrics Singlish
Sandaluthale oba sitiya bala
Atha tiya mama dutuwa
Asu pita ena sanda oba dekagannata
Tawath sandak do mata situna
Oba ma sathu nam wena sepa kumatada
Ma sitha salai oba dutuwa paye
Pulina thalawata andiri welawaka
Sithuwili kutiye sihina raye
Raja meduraka oba sethapena yahanaka
Suwa pahanasuwa netha mage kutiye
Enamudu obahata bandi ma senehasa
Divi athi thuru ma hadehi thiye
Sandaluthale oba sitiya bala..සඳළුතලේ ඔබ සිටියා බලා ගී පද
සඳළුතලේ ඔබ සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ මට සිතුණා
ඔබ මා සතු නම් වෙන සැප කුමටද
ම සිත සැලෙයි ඔබ දුටුව පැයේ
පුලින තලාවට ඇඳිරි වෙලාවක
සිතුවිලි කුටියේ සිහින රැයේ
රජ මැදුරක ඔබ සැතපෙන යහනක
සුව පහසුව නැත මගෙ කුටියේ
එනමුදු ඔබහට බැඳි මා සෙනෙහස
දිවි ඇති තුරු මා හදෙහි තියේ
සඳළුතලේ ඔබ සිටියා බලා..Performances of Sandaluthale Oba Sitiya Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Sandaluthale Oba Sitiya Bala” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 6
▶CoverSandaluthale Oba (සඳළුතලේ ඔබ සිටියා බලා) - Milton Mallawarachchi | SINHALA SONGS | PLAY LK ORIGINALPlay LK Music
▶Coversandaluthale oba sitiya bala සඳළුතලේ ඔබ සිටියා බලාJinendra Bandara
▶CoverSandaluthale Oba Sitiya Bala by Milton MallawarachchiNissanka de soysa
▶CoverSandalu Tale Oba Sitiya Bala - Milton Mallawarachchi - Cover VersionJay778
▶Coverසඳළු...තලේ ඔබ සිටියා බලා...... Sandalu...thale oba sitiya bala...Classics covered by Mano
▶CoverSandaluthale Oba Sitiya Bala සදලු තලේ ඔබ by Milton Mallawarachchi cover by SDSHEWA40 HEWA40
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandaluthale Oba Sitiya Bala LyricsSandaluthale Oba Sitiya Bala Lyrics Englishසඳළුතලේ ඔබ සිටියා බලාසඳළුතලේ ඔබ සිටියා බලා ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics
