Sandayi Tharuyi Ahase Lyrics
“Sandayi taruyi ahase payala” (සඳයි තරුයි අහසේ පායාලා): Sandayi Tharuyi Ahase (සඳයි තරුයි අහසේ) lyrics, a Sinhala love song sung by Milton Mallawarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sandayi taruyi, and in Sinhala it is සඳයි තරුයි අහසේ ගී පද.
| SONG | Sandayi Tharuyi Ahase |
|---|---|
| SINGER | Milton Mallawarachchi |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sandayi Tharuyi Ahase Lyrics Singlish
Sandayi taruyi ahase payala
Sinduyi raliya vilasa ekwela
Ma nibandin patu e vilasin
Ageyi mageyi dehada ekwela
Ma perada magadi hamuvi
Madahas ralin kiyuwa adare
Ae nethagin gepalu vadanin
Thira adarek madura bihi une
Ma semada ipili satutin
Pem puranayata liyu geethika
Ae savane randawa selavi
Golu adareta jeeve ya kalaසඳයි තරුයි අහසේ ගී පද
සඳයි තරුයි අහසේ පායාලා
සිඳුයි රැලියි විලස එක්වෙලා
මා නිබඳින් පැතු ඒ විලසින්
ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා
මා පෙරදා මගදී හමුවී
මදහස් රැලින් කියුව ආදරේ
ඈ නෙතඟින් ගෙපලූ වදනින්
තිර ආදරේක මැදුර බිහි උනේ
මා සැමදා ඉපිලි සතුටින්
පෙම් පුරාණයට ලියූ ගීතිකා
ඈ සවනේ රඳවා සැලවී
ගොළු ආදරේට ජීවේ යා කලා
Related Songs and Tags
Sandayi Tharuyi Ahase LyricsSandayi Tharuyi Ahase Lyrics Englishසඳයි තරුයි අහසේසඳයි තරුයි අහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationMilton Mallawarachchi SongsMilton Mallawarachchi LyricsMallawarachchi Lyrics